EK Office Fun

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මචන් උඹ ෙදහි වවන ෙපාරක්ද? :confused:

    ඇයි මොකො කේස් එක. දෙහි / මෑ කරල් / අන්නාසි ඔක්කොම පුලු පුලුවන් විදිහට වවනවා..
    :rolleyes::rolleyes:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔව් බන් අක්කර ගානක දෙහි මිරිස් තියන කෝටිපති වවන්නෙක් මේක මෙහෙම හිටියට :lol:

    මොකට කියනවද එ වගේ වග තුග. නෑ බන් අපේ මහත්තයගේ වත්තේ වැඩ. මගේ වගේ තමා . පර්චස් 40 විතර පතෝල වගාවක් තමා මම බලාගන්නේ.
    අමු මිරිස් නම් මිරිස් පර්චස් 3ක තිබ්බත් ඇති මේ දවස්වල .
    :lol::lol::lol:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඩන් ෆො ද ඩේ.හැව් ටු පැක් මයි සෙල්ෆ් ඇන්ඩ් ගෙට් රෙඩි ටු ගෝ ...
    විශ් යූ බඩීස් අ හැපී වීක් එන්ඩ්...
    ගෝ හෝම් සේෆ් ලී.

    :):):):):)
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ඔව් බන් අක්කර ගානක දෙහි මිරිස් තියන කෝටිපති වවන්නෙක් මේක මෙහෙම හිටියට :lol:

    ඇයි මොකො කේස් එක. දෙහි / මෑ කරල් / අන්නාසි ඔක්කොම පුලු පුලුවන් විදිහට වවනවා..
    :rolleyes::rolleyes:

    affaa.... uba ehenan niyama kotipathiyek.... :P:P
    koheda ube farm thiyenne?
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    මොකට කියනවද එ වගේ වග තුග. නෑ බන් අපේ මහත්තයගේ වත්තේ වැඩ. මගේ වගේ තමා . පර්චස් 40 විතර පතෝල වගාවක් තමා මම බලාගන්නේ.
    අමු මිරිස් නම් මිරිස් පර්චස් 3ක තිබ්බත් ඇති මේ දවස්වල .
    :lol::lol::lol:

    දැන් ඉතින් උඹ ඉවරයි..පත්තෙර් දැම්ම වෙග් තමයි. අද ෙහට අාදායම් බදු ඒෙකන් අැවිත් උඹලෙග වත්ත වටකරයි....:P:P
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    පිස්සුද බන්. මහියන්ගනේ කිට්ටුව මගේ පැල නම් තියෙන්නේ :yes:

    api dawasaka ennada ube podi pela balala yanna... den hebei CCTV camera ehema set karala ethi needa..
    hemadama horu hena geemak denawa ethi miris kadanna..:P
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    ade.. dan niwadu dana ekatat neethiya akurata kriyathmaka karananda hadanne?

    ඔව් අෆ්ෆා නැතුවා බෑ. නැත්තම් මුං ටික ඇනුවල් ලීව් ටික එක පාර ගන්නවනේ දෙසැම්බර් වලදි
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    සුභ උදෑසනක් ලක්වාසී සියලුම වැඩ කරන ජනී ජනයාට සහ පර දේශයන්හී වැඩකරන අපේ මහජනතාවට

    :baffled::baffled::baffled:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    ඔව් අෆ්ෆා නැතුවා බෑ. නැත්තම් මුං ටික ඇනුවල් ලීව් ටික එක පාර ගන්නවනේ දෙසැම්බර් වලදි

    එකෙන්ම... මම නම් ඒකාලෙ ගානට ඉවර කරගෙන එනව. දෙසැම්බර් වෙනකොට ඔක්කොම වගේ ඉවරයි...

    සුභ උදෑසනක් ලක්වාසී සියලුම වැඩ කරන ජනී ජනයාට සහ පර දේශයන්හී වැඩකරන අපේ මහජනතාවට

    :baffled::baffled::baffled:

    තා හටත් එසේම වේවා. පැමින ගියාවූ අකාල වස්සානය තගේ භව භෝග වලට කිමාකාර බලපෑමක් කලාහුද?
    නෂ්ඨ වූ බිළාලයා නැවත පැමිනිද?