EK Office Fun

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ආ ආවනම් කියපන් කවද්ද ආවේ කියල ටයිම් එකත් එක්කම

    කමක් නද්ද .. එතකොට උබ ස්නැප් ශොට් එකක් ආන් මගේ මූන මෙතන දාපුවාම මට තියෙන ආතල් එක හලි ෂෝයි
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ගන්ගාරමයේ පෙරහැර සහ අලි ඇතුන් බැලීමේ තවත් ටිකට් 3ක් මා සතුව ඇත...
    කලින් ටිකට් පත් ටික කුකු456 ට ලබ දුන්නේය...:)
    අවශ්ය කෙනෙක් සිටී නම් අමතන්න:)

    සැ. ෆ්‍රී දෙන්නේ හොදේ;)
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ගන්ගාරමයේ පෙරහැර සහ අලි ඇතුන් බැලීමේ තවත් ටිකට් 3ක් මා සතුව ඇත...
    කලින් ටිකට් පත් ටික කුකු456 ට ලබ දුන්නේය...:)
    අවශ්ය කෙනෙක් සිටී නම් අමතන්න:)

    සැ. ෆ්‍රී දෙන්නේ හොදේ;)

    ඇහ්.. ඇයි බන් ඕකට ටිකට් ගන්නේ?? පාරේ ඉදන් බලන්න පුලුවන්නේ. අනික පෙරහැරක් කියන එක හොරෙන් යන්න පුලුවන් දෙයක් නෙමෙයි නේ. එලිපිට යන දෙයක් නේ,,

    :lol::lol::lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඇහ්.. ඇයි බන් ඕකට ටිකට් ගන්නේ?? පාරේ ඉදන් බලන්න පුලුවන්නේ. අනික පෙරහැරක් කියන එක හොරෙන් යන්න පුලුවන් දෙයක් නෙමෙයි නේ. එලිපිට යන දෙයක් නේ,,

    :lol::lol::lol:
    උබට තේරුම් කරන්න බෑ මට නම්:(
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    අඩේ මන් ඉන්නෙත් ගංගාරාම පන්සල ළඟනේ කවදද බන් පෙරහැර තියෙන්නේ :oo::oo::oo::oo:
    ඇයි බන් පෙරහැර බලන්න ticket?
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඇහ්.. ඇයි බන් ඕකට ටිකට් ගන්නේ?? පාරේ ඉදන් බලන්න පුලුවන්නේ. අනික පෙරහැරක් කියන එක හොරෙන් යන්න පුලුවන් දෙයක් නෙමෙයි නේ. එලිපිට යන දෙයක් නේ,,

    :lol::lol::lol:

    අගක් මුලක් මැදක් දන්නෙ නෑ.. හැබැයි බකස් ගාල හිනා ගියා...
    :rofl::lol:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අඩේ මන් ඉන්නෙත් ගංගාරාම පන්සල ළඟනේ කවදද බන් පෙරහැර තියෙන්නේ :oo::oo::oo::oo:
    ඇයි බන් පෙරහැර බලන්න ticket?

    මුගේ බොරුබන්. මූ අලි ටෝක් දාලා අපෙන් ගාන කඩාගන්න හදන්නේ . අහුවෙන්න එපා. :lol::lol::lol::rofl:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    අගක් මුලක් මැදක් දන්නෙ නෑ.. හැබැයි බකස් ගාල හිනා ගියා...
    :rofl::lol:

    නෑ බන් මූ ගන්ගාරාමේ පෙරහැරට ටිකට් කඩනවා. ටිකට් ග්ත්තෙ නැත්තන් අලින්වයි නැට්ටුවන් වයි රෙද්දකින් වහල පෙන්නන්නේ නැතුව අරගෙන යනවලු

    :lol::rofl::lol:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    වාඩි වෙලා නිදහසේ පෙරහැර බලන්න ඩෝ..:dull:
    පොඩි කොල්ලොන්ට ඕවා තෙරෙන්නේ නෑ:P

    හුකෑස් ... ඉදගෙන පෙරහැර බලනවා කියන්නේ හිටගෙන කක්කා කනවා වගේ වැඩක්. සාර්ථක නැහැ.

    :lol::rofl::lol::rofl:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    රන්ගුවා පලා යයි. වන්චා සහගත ලෙස මුදල් උපයන්න දැරූ උත්සහය ව්‍යර්ත වෙයි.
    :lol::lol::lol::lol:

    npf0bn.jpg

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    niresh1989 අවදානය පිනිසයි:growl:

    image.jpg

    :angry::growl::angry::growl::angry::growl:
    :growl::angry::angry::growl:
    :frown::frown:
    :nerd:

    ඔකේ වටේ ඉන්න අලි ඔක්කොම දැන් පෙරහැරේ යනවද? :rofl::baffled::lol: මොනා උනත් ලස්සන ආර්ට් වර්ක් එක ලස්සනට කොරලා තියෙනවා :P... අර මචන් බස් වල යනකොටත් ඔයවගේ ඒවා මේවා ප්‍රින්ට් කරලා බෙද බෙද යනවා..උබත් එහෙම සීන් එකකට සෙට් වෙන්න නේද යන්නේ

    :rolleyes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔකේ වටේ ඉන්න අලි ඔක්කොම දැන් පෙරහැරේ යනවද? :rofl::baffled::lol: මොනා උනත් ලස්සන ආර්ට් වර්ක් එක ලස්සනට කොරලා තියෙනවා :P... අර මචන් බස් වල යනකොටත් ඔයවගේ ඒවා මේවා ප්‍රින්ට් කරලා බෙද බෙද යනවා..උබත් එහෙම සීන් එකකට සෙට් වෙන්න නේද යන්නේ

    :rolleyes:
    උබලට මෙහෙම සලකන්න හිතපු මට අලියෙක් ගහන්න ඕනේ...අම්මප:(