ආ ආවනම් කියපන් කවද්ද ආවේ කියල ටයිම් එකත් එක්කම
කමක් නද්ද .. එතකොට උබ ස්නැප් ශොට් එකක් ආන් මගේ මූන මෙතන දාපුවාම මට තියෙන ආතල් එක හලි ෂෝයි
ආ ආවනම් කියපන් කවද්ද ආවේ කියල ටයිම් එකත් එක්කම



අනේ පලයන් යන්න බොරු නොදා මෙතනකමක් නද්ද .. එතකොට උබ ස්නැප් ශොට් එකක් ආන් මගේ මූන මෙතන දාපුවාම මට තියෙන ආතල් එක හලි ෂෝයි

ගන්ගාරමයේ පෙරහැර සහ අලි ඇතුන් බැලීමේ තවත් ටිකට් 3ක් මා සතුව ඇත...
කලින් ටිකට් පත් ටික කුකු456 ට ලබ දුන්නේය...
අවශ්‍ය කෙනෙක් සිටී නම් අමතන්න
සැ. ෆ්‍රී දෙන්නේ හොදේ![]()



උබට තේරුම් කරන්න බෑ මට නම්ඇහ්.. ඇයි බන් ඕකට ටිකට් ගන්නේ?? පාරේ ඉදන් බලන්න පුලුවන්නේ. අනික පෙරහැරක් කියන එක හොරෙන් යන්න පුලුවන් දෙයක් නෙමෙයි නේ. එලිපිට යන දෙයක් නේ,,

උබට තේරුම් කරන්න බෑ මට නම්![]()
වාඩි වෙලා නිදහසේ පෙරහැර බලන්න ඩෝ..ඇයි? ඕකට ටිකට් ගන්න ඕනා මොනාටද හැබෑට? කියපන්කෝ


ඇහ්.. ඇයි බන් ඕකට ටිකට් ගන්නේ?? පාරේ ඉදන් බලන්න පුලුවන්නේ. අනික පෙරහැරක් කියන එක හොරෙන් යන්න පුලුවන් දෙයක් නෙමෙයි නේ. එලිපිට යන දෙයක් නේ,,


අඩේ මන් ඉන්නෙත් ගංගාරාම පන්සල ළඟනේ කවදද බන් පෙරහැර තියෙන්නේ
ඇයි බන් පෙරහැර බලන්න ticket?




අගක් මුලක් මැදක් දන්නෙ නෑ.. හැබැයි බකස් ගාල හිනා ගියා...



වාඩි වෙලා නිදහසේ පෙරහැර බලන්න ඩෝ..
පොඩි කොල්ලොන්ට ඕවා තෙරෙන්නේ නෑ![]()



niresh1989 අවදානය පිනිසයි
![]()


niresh1989 අවදානය පිනිසයි
![]()


මොනා උනත් ලස්සන ආර්ට් වර්ක් එක ලස්සනට කොරලා තියෙනවා
... අර මචන් බස් වල යනකොටත් ඔයවගේ ඒවා මේවා ප්‍රින්ට් කරලා බෙද බෙද යනවා..උබත් එහෙම සීන් එකකට සෙට් වෙන්න නේද යන්නේ 
උට පිස්සු බන්
උඹව ලිඳට තල්ලු කරල වතුර බාල්දියෙනුත් දමල ගහන්න හදන්නේ...

උබලට මෙහෙම සලකන්න හිතපු මට අලියෙක් ගහන්න ඕනේ...අම්මපඔකේ වටේ ඉන්න අලි ඔක්කොම දැන් පෙරහැරේ යනවද?මොනා උනත් ලස්සන ආර්ට් වර්ක් එක ලස්සනට කොරලා තියෙනවා
... අර මචන් බස් වල යනකොටත් ඔයවගේ ඒවා මේවා ප්‍රින්ට් කරලා බෙද බෙද යනවා..උබත් එහෙම සීන් එකකට සෙට් වෙන්න නේද යන්නේ
