EK Office Fun

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උබේ බලලවත් හොරකම් කරල මරල දැම්මෙ මේ එලිස නේද? කෝ උබ පියවරක් ගත්තෙ නෑනෙ



    යූ ආ කරෙක්ට් පුතා..... බලලාගේ සුන්දර මතකයන් පමනක් ඉතුරුකර මගෙන් ඌව උදුරගත්තා.. ඈ......ඈඈ....... බට බෑ.......
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    අදිනවද ? :sorry: අඳිනවද? :baffled: ඔක පුතේ පැටලුනොත් හිරේ යන වැඩ
    :baffled::baffled::P:P
    2054ac9.jpg

     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උඹල වගේ හාක්‍රෝස් පටාස් ගහන්නෙ නැහැ ප්‍රාණීන්ට.. :angry::angry:




    මම හිතුවේ උබේ ප්‍රාණියා කියල (*&^%$^^* )අන්න එක:P:P . අපි දැන් මැහි තෙල් ගහන්නේ නැහැ බොල වගාවට. පරිසර හිතකාමී ව්දිහට තම වැඩේ
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113





    උබ අවුරුද්දට හොල්මන් මන්දිරේ පෙන්නන්න යනවද? කෝ මෙකිගේ ඇස් ගෙඩි දෙක. මෝහිනි වගේ. බුරියත් නැහැ.
    ​
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,305
    899
    113
    Thama math hoyanooo....
    යූ ආ කරෙක්ට් පුතා..... බලලාගේ සුන්දර මතකයන් පමනක් ඉතුරුකර මගෙන් ඌව උදුරගත්තා.. ඈ......ඈඈ....... බට බෑ.......

    බට ගහන්න ඕන නෑ ඕකට ඉතින්. වෙන බලලෙක් ගෙනාවනම් ඉවරයිනෙ...
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    උබ අවුරුද්දට හොල්මන් මන්දිරේ පෙන්නන්න යනවද? කෝ මෙකිගේ ඇස් ගෙඩි දෙක. මෝහිනි වගේ. බුරියත් නැහැ.
    ​


    තාම කරගෙන යනව බොල... ඉවසල හිටපන්.. උඹත් බලන්නෙම බුරියයි...ගෙඩි දෙකයි (ඇස්) නෙදකින්..