EK Office Talk

**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    උඹේ මනමාල කතා ස්ටයිල් එකෙන් පේනවා උඹලගේ ඔෆිස් එකේ රිසෙප්ෂන් දැරිවි හෙන සුකොමල, ලාලිත්‍යෙයන් හෙබි අගර දගර බඩ්ඩක් කියල.. කියමු බලන්න විස්තර අපිටත් දැනගන්නත් එක්ක.. :baffled:

    අප්පා කියල වැඩක් නැ බන් :love:
    අර උබ අකිව්ව ඔක්කොම හරි
    හෙන සුකොමල, ලාලිත්‍යෙයන් හෙබි අගර දගර බඩ්ඩක් :cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මං Neo Electronic කියලා කොම්පැණියක වැඩ බං..
    කැපිලි අනං මනං මොකුත්ම නෑ..
    ගෙදර වගේ තමා..

    බොස් උනාට ඒක එයාගෙ නෙමෙයි.. අයිතිකාරයා චීනෙක්..:(

    උඹ බොසාගෙ බෑණන්ඩි කියල දැන දැන කොහොමද බන් උඹට කෙලවන්නේ ස්ටාෆ් එකේ උන්..? උඹට පට්ට බයේ ඇත්තෙ උන් ටික..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹේ මනමාල කතා ස්ටයිල් එකෙන් පේනවා උඹලගේ ඔෆිස් එකේ රිසෙප්ෂන් දැරිවි හෙන සුකොමල, ලාලිත්‍යෙයන් හෙබි අගර දගර බඩ්ඩක් කියල.. කියමු බලන්න විස්තර අපිටත් දැනගන්නත් එක්ක.. :baffled:

    :oo:
    සහෝ... කුප්ප ඕෆ්....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අප්පා කියල වැඩක් නැ බන් :love:
    අර උබ අකිව්ව ඔක්කොම හරි
    හෙන සුකොමල, ලාලිත්‍යෙයන් හෙබි අගර දගර බඩ්ඩක් :cool:

    පරිස්සමින් මචන්....ඒවා බොසාලගේ කපටි වැඩ.. අහුවෙන්න එපා.. උඹලව මෝටිවේට් කරන්න ප්ලෑන් කරල කරපුවා..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආණ්ඩුවේ ඒවගේ වැඩියි බං... :dull:

    :dull:
    ඒක නම් එහෙම තමා. මෙතනට එන්නම ඕනේ එකා චාමික. ආන්ඩුවේ කන්තෝරු ගැන නම් චාමික තමා... :lol:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    උඹේ මනමාල කතා ස්ටයිල් එකෙන් පේනවා උඹලගේ ඔෆිස් එකේ රිසෙප්ෂන් දැරිවි හෙන සුකොමල, ලාලිත්‍යෙයන් හෙබි අගර දගර බඩ්ඩක් කියල.. කියමු බලන්න විස්තර අපිටත් දැනගන්නත් එක්ක.. :baffled:

    කතා ස්ටයිල් එක මනමාල උනාට මම එයත් එක්ක හෙන ෆිට් :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ත්‍රෙඩ් එක දාපු බොට ටැග් 5 ක් ම තියෙනවා...... රිසර්ව් කර ගනින් ඔටුවෝ මිසින් වෙන්න කලින්......

    කරා සුදූ.... ;)
    අයි වෝන්ට්... මයි ලව් ට්විස්ටඩ් හියර්...:love:
    කුඩ් යූ ප්ලීස් පාස් ද මැසේජ් ටු හිම් දැට් අයි මිස් හිම්..... :(
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    පරිස්සමින් මචන්....ඒවා බොසාලගේ කපටි වැඩ.. අහුවෙන්න එපා.. උඹලව මෝටිවේට් කරන්න ප්ලෑන් කරල කරපුවා..

    හැබැයි අපේ බොසාගේ චොයිස් එක නම් මැක්සා :cool: