ස්පැගටි කිව්වම මතක් උනේ.. මචන් කවුද දන්නේ පැස්ටා සෝස් හදන්න
පැස්ටා සෝස්ද වයිට් සොස්ද?

ස්පැගටි කිව්වම මතක් උනේ.. මචන් කවුද දන්නේ පැස්ටා සෝස් හදන්න

පැස්ටා සෝස්ද වයිට් සොස්ද?![]()
පැස්ටත් එක්ක රස මොකක්ද සහෝMy love <3
නෙද්දකිං.. මීට පස්සේ ඔහොම එකක් හදලා බොලා එකෙක්වත් කෑවෙ නැත්තන් පහු වෙනිදට ඔතන් වරෙන්...
උබලැයි ගෑණිගේ තාත්තයි උඹලැයි බොසයි එකෙක් උනාම ඔෆිස් එක ගෙදර වගේ නේන්නම් උට්ටෝ...![]()

උඹ බොසාගෙ බෑණන්ඩි කියල දැන දැන කොහොමද බන් උඹට කෙලවන්නේ ස්ටාෆ් එකේ උන්..? උඹට පට්ට බයේ ඇත්තෙ උන් ටික..

බොසත් මම පියනුත් මම බං..
ඉතිං කියන්න කතා නෑ..

බොසත් මම පියනුත් මම බං..
ඉතිං කියන්න කතා නෑ..
ස්පැගටි කිව්වම මතක් උනේ.. මචන් කවුද දන්නේ පැස්ටා සෝස් හදන්න

බොසත් මම පියනුත් මම බං..
ඉතිං කියන්න කතා නෑ..

මට එ දෙකේ වෙනස කියන්න දන්නේ නැ බන්..පැස්ටත් එක්ක රස මොකක්ද සහෝ
හෙට අරකේ ඉතුරුටික දානවද?
හොද හිතිං...
සතියක් බලන් හිටියා...![]()
එහෙම වෙනසක් නෑ බං.. අනික මං එයා එක්ක යාලු වෙන්න කලිනුත් කවුරුවත් කේස් එකක් දාලා නෑ.. මොකද මම උන්ටත් පස්සෙ වැඩට ගියේ.. සෙට් එකම මාර ෆිට්.. කෙල්ලගෙ තාත්තා ඇතුළුව.. පොරට බොන්න ඕන උනත් බෝතලේ අරන් අපිව හොයන් එන්නෙ.. අද පාටියක් දාමුද කියලා..
නැහැ බං ඉතිං.. මං ගෙදර යන එකෙක් නෙමේනේ මලාට.. අවුරුද්ද මාසෙ නම් සතියක් දෙකක් ගෙදර හිටියා.. ගේ වැඩ වගයක් තිබ්බා කරගන්න.. ඒකටත් සල්ලි දුන්නෙ කෙල්ල.. මං අමු හිඟන්නකේ බං.. ඇඳුම් පවා අරන් දෙන්නෙ ඒකි..
![]()
එහෙම වෙනසක් නෑ බං.. අනික මං එයා එක්ක යාලු වෙන්න කලිනුත් කවුරුවත් කේස් එකක් දාලා නෑ.. මොකද මම උන්ටත් පස්සෙ වැඩට ගියේ.. සෙට් එකම මාර ෆිට්.. කෙල්ලගෙ තාත්තා ඇතුළුව.. පොරට බොන්න ඕන උනත් බෝතලේ අරන් අපිව හොයන් එන්නෙ.. අද පාටියක් දාමුද කියලා..

තෝ හොටලෙකද වැඩ..

නැ බන්..එක පාරට මතක් වෙලා ඇහුවේ..ඇයි නිකන් හරි නැ වගේද ??