chi apita oya 8-5 nemeine. api 8.30-4.15
yako weda tiyenne gedara gihama. nidahase baddak wath talk karanne ofiz iddi.

රිෂානි ඩී ව දැණුවත් කරන්න වෙයි. ස්ක්‍රීන් ශොට් ටේකන්.. කෑම අරන් පල කඩෙන්.. අද රෑ බත් නෑ බොට...

chi apita oya 8-5 nemeine. api 8.30-4.15
yako weda tiyenne gedara gihama. nidahase baddak wath talk karanne ofiz iddi.

අපිටත් කියන්නකො සහෝ ඒ ටෝල්ක් කිරිලි ගැන![]()
im fed up with this job..........wanna change....... ඔන්න කිව්වා මම ගියා....... පස්සේ එන්නම්......
methana ewa gene katha karannada awe, karyala sewaya gena katha karannada awe. ubata itin karyalayak tiyena ekekye. para digata oba oba inna ekane karanne.

රිෂානි ඩී ව දැණුවත් කරන්න වෙයි. ස්ක්‍රීන් ශොට් ටේකන්.. කෑම අරන් පල කඩෙන්.. අද රෑ බත් නෑ බොට...![]()
ජබුක්.... ත්‍රෙඩ් එකේ වාර්ථාගත ලෙස ප්‍රථම වතාවට කුකූ ලිඳේ..![]()

ඔෆිස් එක ඉතිං මට ගෙදර වගේ තමා ඩෝ..

wenasak ne, eye mokakda spagatiyak hadala. podi eka kanna kemathith ne. mata ninda gihin re kewada ahuwama, eka kanna be kiyala biscuits kewalu. mamath youghert ekak kala nida gatta

චීස් දාලද? 
සන්තෝසයි සහෝ.. මෙච්චර කල් මාව දැන ඇදිනගෙන මම වැඩ කරන තැනත් දන්නෙ නැහැ කිව්වාම..![]()
පොරට වැරදිල සහෝ. පොර හිතන්නෙ මම ෆුල් ටයිම් ඔබ ඔබා ඉන්නව කියල පාර දිගේ. එතකොට මේ දැන් ටයිප් කරන්නෙත් පාර දිගේ යන ගමන් පී සී එක උස්සන් ගිහින්. පොර මගේ ෆුල් ටයිම් ජොබ් එක ගැන නොදන්න එක ගැන කණගාටුයි..![]()
යකෝව්.. ස්පැගති කියන්නේ කොච්චර හොඳ කෑමක්ද???චීස් දාලද?
ඊට පස්සේ රෑ හදලා ඉතුරු උනොත් තෝ නොකා.. ඔතන් වර උදේට. ඔෆිස් එකෙන් මම අරන් යන්නම්..
පොරට වැරදිල සහෝ. පොර හිතන්නෙ මම ෆුල් ටයිම් ඔබ ඔබා ඉන්නව කියල පාර දිගේ. එතකොට මේ දැන් ටයිප් කරන්නෙත් පාර දිගේ යන ගමන් පී සී එක උස්සන් ගිහින්. පොර මගේ ෆුල් ටයිම් ජොබ් එක ගැන නොදන්න එක ගැන කණගාටුයි..![]()
monawada white sauce da monawada dala hadala tibbe. ofiz canteen eken panui parippui kewa dukata, canten karaya illanneth nethuwama ala kellakuth bedala