EK Office Talk

:cool:
අඩෝව්..
ට්‍රිප කොහොමද?
ලෙසටම ගියා

ආ සහෝ.. කොහෙද කොහොමද කවදද ඉදලද වැඩ කරන්නෙ සහෝ.. මම කිව්වේ වැඩ කරන ප්ලේස් එක? :baffled:

කවදා ඉදලද කියන්නෙ මෙතන අවුරුදු 8 සහෝ
ගෙදර වගේ
 
djiresh

Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    අපේ ඔෆීස් එකේ උන රස කතාවක් කියන්නම්කෝ. නම් ගම් ඔනේ නෑ. අපේ ඔෆිස් එකේ ඉන්නවා පට්ට පොරක්. මූ මහ අමුතුම ඩයල් එකක්. පොරගේ ජීවන ලොජික් එක තේරුම් ගන්න අපේ අනිත් එවුන්ට තාම බෑ. කොච්චර වුනත් හොඳ එකා. ඔන්න ඉතින් මූ දවසක් ලන්ච් පැයේ කොහෙද හදිසි ගමනක් දාගෙන. මොනවද බඩු වගයක් ගිහින් දෙන්න. මූ ටිකක් කුනා. බස් වලම තමා ගමන. ඔන්න මේ කියන දවසේ හදිසි හින්දා අපේ ඔෆිස් එක පහල තියන ත්‍රීවීල් එකක් කතාකරගන්නවා කියලා ගියා. මූ ත්‍රීවිල් අන්කල් ගෙන් අදාළ තැනට යන ගාන අහලා බඩු ටික ත්‍රීවීල් එක ඇතුලෙන් තියනකොටම ත්‍රීවිල් අන්කල් මූ නැග්ග කියල හිතලා ඇදලා ගිහිල්ලා. මුට තරු පෙනිලා එතන තිබ්බ අනික් වීල් එකක් හොයගෙන ෆලෝ කරලා. අන්තිමට අල්ලගෙන තියෙන්නේ බහින තැනදිම තමා. මූ බැහැලා ත්‍රීවිල් අන්කල් ගාවට යනකොට අන්කල් අහනවලු මහත්තයා කොහෙන්ද පිටිපස්සෙන් ආවෙ කිය්ලා, එතකොට තමා පොරට මීටර් වෙලා තියෙන්නේ අපේ එකා නැගල නා කියල. මොනව කරන්නද. මූ හයර් දෙකම දීලා කාටවත් කියන්න එපා කියලා ඇවිල්ල. ත්‍රීවිල් අන්කල් බොක්ක හින්දා අපේ ඔක්කොම දන්නව සීන් එක. බයිට් කෝටියයි. :lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :lol: :lol: :lol:
    පට්ට සීන් එක...
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??

    කාටවත් කියන්න එපා කියල තියෙන්නේ උබලා ඌව බයිට් කරන හින්දද​
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ubata matakada mawa? issra api mokakda seen ekakata waliyak dagatta matakada? ;);)

    ඇයි නැත්තේ? අර ට්‍රිප් සීන් එකට...
    ඉතින් ඉතින්? උඹ තාම රට ද?
    කොහොමද උඹේ බලු තඩිය දැන්?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපේ ඔෆීස් එකේ උන රස කතාවක් කියන්නම්කෝ. නම් ගම් ඔනේ නෑ. අපේ ඔෆිස් එකේ ඉන්නවා පට්ට පොරක්. මූ මහ අමුතුම ඩයල් එකක්. පොරගේ ජීවන ලොජික් එක තේරුම් ගන්න අපේ අනිත් එවුන්ට තාම බෑ. කොච්චර වුනත් හොඳ එකා. ඔන්න ඉතින් මූ දවසක් ලන්ච් පැයේ කොහෙද හදිසි ගමනක් දාගෙන. මොනවද බඩු වගයක් ගිහින් දෙන්න. මූ ටිකක් කුනා. බස් වලම තමා ගමන. ඔන්න මේ කියන දවසේ හදිසි හින්දා අපේ ඔෆිස් එක පහල තියන ත්‍රීවීල් එකක් කතාකරගන්නවා කියලා ගියා. මූ ත්‍රීවිල් අන්කල් ගෙන් අදාළ තැනට යන ගාන අහලා බඩු ටික ත්‍රීවීල් එක ඇතුලෙන් තියනකොටම ත්‍රීවිල් අන්කල් මූ නැග්ග කියල හිතලා ඇදලා ගිහිල්ලා. මුට තරු පෙනිලා එතන තිබ්බ අනික් වීල් එකක් හොයගෙන ෆලෝ කරලා. අන්තිමට අල්ලගෙන තියෙන්නේ බහින තැනදිම තමා. මූ බැහැලා ත්‍රීවිල් අන්කල් ගාවට යනකොට අන්කල් අහනවලු මහත්තයා කොහෙන්ද පිටිපස්සෙන් ආවෙ කිය්ලා, එතකොට තමා පොරට මීටර් වෙලා තියෙන්නේ අපේ එකා නැගල නා කියල. මොනව කරන්නද. මූ හයර් දෙකම දීලා කාටවත් කියන්න එපා කියලා ඇවිල්ල. ත්‍රීවිල් අන්කල් බොක්ක හින්දා අපේ ඔක්කොම දන්නව සීන් එක. බයිට් කෝටියයි. :lol::lol::lol:

    පව් බන්..
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    ඇයි නැත්තේ? අර ට්‍රිප් සීන් එකට...
    ඉතින් ඉතින්? උඹ තාම රට ද?
    කොහොමද උඹේ බලු තඩිය දැන්?

    ah ubata matakai ehenam. :) tama rata tama mchn, lankawe sapa tiyagena mehe katu kanawa. :( balu tadiyanam sape innawa. :)

    btw uba monawada karanne photography da?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ah ubata matakai ehenam. :) tama rata tama mchn, lankawe sapa tiyagena mehe katu kanawa. :( balu tadiyanam sape innawa. :)

    btw uba monawada karanne photography da?

    ක්‍රිෙය්ටිව්.. ඇඩ්වර්ටයිසින් ෆර්ම් එකක