EK Office Talk

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    වරෙන් බම්බා.. නියර් ඕල්ඩ් හවුස් ඔෆ් ෆැෂන්..ඩුප්ලිකේෂන් එකේ...
    බියර් එකක්නන් මේ වෙලාවෙ පට්ට...

    dan behe ban next week mula yamuda? Mr. Pera waren?

    Liquor අරගෙන යන්න වෙනවා හැබැයි මම කියන තැනකට.
    168 එකට පලයං. කෙල්ලෙක් එක්ක යන්න ශේප් එතනට. හොඳ සෙට් එකක් එන්නේ.


    https://www.zomato.com/colombo/168-seafood-place-kollupitiya-colombo-03

    එහෙම නැති නම් සන්හිල් පලයං... ;) එතන ලිකර් හෑව්..

    dan welawak nehe ban..oya kohe hari langa thanakata yanawa. bye bye :):)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පිස්සුද බං..
    කිරියේ එවුන් වැඩ වලට මාව කන්ටැක්ට් කරන් තියෙනවා නම් ගම් කියන එක හරි නෑනේ.
    එකෙක්ගෙන් වත් සත 5ක් අරං නෑ..:no:

    ජෝක් එකට යකෝ කිව්වේ. කොහොමත් උඹෙන් වැඩක් අරන් මම සල්ලි දීල යයි කියල හිතුවද...? ලොවෙත් නැහැ.. පිස්සුද සහෝ සල්ලි දෙන්න ඔයාට?
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    5-fun-activities-to-survive-a-slow-day-in-the-office4.jpg


    :lol:

    :lol:


    59e900_7bd3f9784cd9446295b1b856fc9268d7.jpg
     

    thanujaka

    Well-known member
  • ජෝක් එකට යකෝ කිව්වේ. කොහොමත් උඹෙන් වැඩක් අරන් මම සල්ලි දීල යයි කියල හිතුවද...? ලොවෙත් නැහැ.. පිස්සුද සහෝ සල්ලි දෙන්න ඔයාට?

    නෙදකින්..
    කියපු කැත..:dull:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මට ඔෆීසියක් නෑනෙ බං..:shocked:

    පොඩි කොම්පීටර් කඩ කෑල්ලක් තියෙන්නෙ...
    :)
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    කෙල්ලෙක් ආසාවට නෑ යකෝ, කොල්ලො සෙට් එකක් විතරයි ඉන්නෙ, ඒකෙනුත් බාගයක් මම වගේ හොඳ බෙබාල නිසා කිසි අවුලක් නෑ office එක ගෙදර වගේ තමා. අද ඉතින් හිරු සිකුරාදා තව ටිකකින් බීමක් තමා.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    sure :) bye bye everybody..I have 10 minutes to go to townhall :D

    එලස්.. පැලෙන්න ගහපන්... වැටෙන්න ගහපන්, කරකුට්ටන් වෙන්න ගහපන්.. හතරගාතෙන් ගෙදර යන්න ගහපන්.. :baffled:
     
    Last edited: