EK Office Talk

thanujaka

Well-known member
  • ඔෆිස් එක්පීරියන්ස් එකක් තිබිලම නෑ බං මටනං..
    ජීවිතේට ජොබ් ඉන්ටර්වීව් එකකට ගිහිල්ල නෑ සිරාවටම..:dull:
    ඔෆිස් ජොබකුත් කරලා බලන්න හිතයි ඕයි..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට ඔපීසියක් නෑ සිඞහලු!! :(



    dentist-office-smell_6.jpg



    ඇයි තියෙන එක? අර ඉන්න අංගනාවියො ටික ගැන එහෙම අපිටත් පොඩ්ඩක් කියන්නකෝ අන්කල්.. මමනන් ආසම ඩයල් එක තමයි අර ඉස්සර හිටපු කටකාර දැරිවි...අර කසාද බදින්න කියල නැවතුනේ..අන්න ඒ දැරිවි.. දැන්නන් නමත් මතක නැහැ..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔෆිස් එක්පීරියන්ස් එකක් තිබිලම නෑ බං මටනං..
    ජීවිතේට ජොබ් ඉන්ටර්වීව් එකකට ගිහිල්ල නෑ සිරාවටම..:dull:
    ඔෆිස් ජොබකුත් කරලා බලන්න හිතයි ඕයි..

    ජීවිතේට ජොබක් කරල නැත්නන් ටිකක් අමාරු වෙයි එකපාරටම ඒ පීඩනය ගන්න බන්..අනිවා එහෙනන් උඹ එතන බොසාට දෙකක් ඇනල හිරේ යයි. උඹ වෙනුවෙන් වෙන එකෙක් නඩු කතා කරයි.. උඹ හිරේ ඉදන් අර හිරගෙදර ත්‍රෙඩ් එක අප්ඩේට් කරයි :baffled::baffled:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ඔෆිස් එක්පීරියන්ස් එකක් තිබිලම නෑ බං මටනං..
    ජීවිතේට ජොබ් ඉන්ටර්වීව් එකකට ගිහිල්ල නෑ සිරාවටම..:dull:
    ඔෆිස් ජොබකුත් කරලා බලන්න හිතයි ඕයි..

    අනේ එපා බන්..:(
    මටත් මේ එපා වෙලා මගේම බිස්නස් එකක් පටන් ගන්න ඉන්නේ බන්..​
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ජීවිතේට ජොබක් කරල නැත්නන් ටිකක් අමාරු වෙයි එකපාරටම ඒ පීඩනය ගන්න බන්..අනිවා එහෙනන් උඹ එතන බොසාට දෙකක් ඇනල හිරේ යයි. උඹ වෙනුවෙන් වෙන එකෙක් නඩු කතා කරයි.. උඹ හිරේ ඉදන් අර හිරගෙදර ත්‍රෙඩ් එක අප්ඩේට් කරයි :baffled::baffled:

    :lol::lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ ඔෆිස් වල වෙන දේවල් නිසා වෙලාවකට හිතෙනවා තේ කඩයක් කරත් මීට සැපයි කියලා...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම මෙතන අවුරුදු 8 ක් තිස්සේ වැඩ කරනවා. මම එද්දි කාටවත් පාර්ටි දුන්නෙ නැහැ. ෆර්ස්ට් සැලරි ට්‍රීට් එකක් කියල එකක් මමනන් අදුරන්නෙත් නැහැ. හැබැයි මට පස්සෙ මෙතනට එන හැම එකාගෙන්ම මම අනිවා ෆර්ස්ට් සැලරි ට්‍රීට් එක ගන්නවා. --මමත් ආපු කාලෙ මමත් ෆර්ස්ට් සැලරි ට්‍රීට් එකක් දුන්න තමයි --කියල බලෙන් ගන්නවා.. ආතල් එකට.. :baffled::baffled: සල්ලි නැහැ වගේනන් සල්ලි කස්ටිය එකතු කරල අපිම ට්‍රීට් එක දෙනවා :cool:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ එපා බන්..:(
    මටත් මේ එපා වෙලා මගේම බිස්නස් එකක් පටන් ගන්න ඉන්නේ බන්..​

    පටන් ගමු එකක්... ජොබ් විරෝධී සංගම් බිස්නස් එකක් :baffled::baffled:
     

    thanujaka

    Well-known member
  • ජීවිතේට ජොබක් කරල නැත්නන් ටිකක් අමාරු වෙයි එකපාරටම ඒ පීඩනය ගන්න බන්..අනිවා එහෙනන් උඹ එතන බොසාට දෙකක් ඇනල හිරේ යයි. උඹ වෙනුවෙන් වෙන එකෙක් නඩු කතා කරයි.. උඹ හිරේ ඉදන් අර හිරගෙදර ත්‍රෙඩ් එක අප්ඩේට් කරයි :baffled::baffled:

    මට පොඩ්ඩක් තද වෙනවනං තමා බං ඉක්මණට..
    එහෙනං මේ කරන ඉන්න රස්සාව හොදා..
    හිරගෙදෙට්ට වෆි ෆයි දීපු ගමන් අනිවා එළකිරි එනවා...:rofl:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    මම මෙතන අවුරුදු 8 ක් තිස්සේ වැඩ කරනවා. මම එද්දි කාටවත් පාර්ටි දුන්නෙ නැහැ. ෆර්ස්ට් සැලරි ට්‍රීට් එකක් කියල එකක් මමනන් අදුරන්නෙත් නැහැ. හැබැයි මට පස්සෙ මෙතනට එන හැම එකාගෙන්ම මම අනිවා ෆර්ස්ට් සැලරි ට්‍රීට් එක ගන්නවා. --මමත් ආපු කාලෙ මමත් ෆර්ස්ට් සැලරි ට්‍රීට් එකක් දුන්න තමයි --කියල බලෙන් ගන්නවා..ආතල් එකට.. :baffled::baffled: සල්ලි නැහැ වගේනන් සල්ලි කස්ටිය එකතු කරල අපිම ට්‍රීට් එක දෙනවා :cool:

    මී ටු මචන් :lol:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ ඔෆිස් වල වෙන දේවල් නිසා වෙලාවකට හිතෙනවා තේ කඩයක් කරත් මීට සැපයි කියලා...

    තේ කඩේට වඩා ඔෆිස් එකෙන් කොච්චර දේවල් ලැබෙනවද බන්.... :baffled:
    කස්ට කාගෙන ඉවසගෙන වැඩ කරපන්. මුලදි කෙල වුනත් පස්සෙ හරි යනවා..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට පොඩ්ඩක් තද වෙනවනං තමා බං ඉක්මණට..
    එහෙනං මේ කරන ඉන්න රස්සාව හොදා..
    හිරගෙදෙට්ට වෆි ෆයි දීපු ගමන් අනිවා එළකිරි එනවා...:rofl:

    --නඩුකාරයා හිරේ යයි...-- මම ත්‍රෙඩ් එකක් දානවා අනිවා.. :baffled:
     

    thanujaka

    Well-known member
  • අනේ එපා බන්..:(
    මටත් මේ එපා වෙලා මගේම බිස්නස් එකක් පටන් ගන්න ඉන්නේ බන්..​

    පැය 8ක් වැඩනේ බං එකනේ එපා වෙන්නේ..
    මං කරන ජොබට කැමති නිදහස තියෙන හින්දමයි..:dull: