EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වෙන වෙලාවට වැඩ කරනවා වගේ... ගහක් යට නිදියමු. කවදා හරි බීලා වැඩි වෙලා පාරේ වැටිලා ඉඳලා තියෙනවාද? :lol:

    කාටද ආඩම්බර.. :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොර හැබැයි හැම සෙනසුරාදම ක්ලාස් යනව කියල එනවා.. ඇවිත් බත්තරමුල්ලේ.......... :baffled:

    :eek:
    අපි වීක්ඩේස් පාර්ට් ටයිම් මිසක් වීක් එන්ඩ් පාර්ට් ටයිම් බැච් එකේ නෙමෙයි නේ උන්නේ..
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    වෙන වෙලාවට වැඩ කරනවා වගේ... ගහක් යට නිදියමු. කවදා හරි බීලා වැඩි වෙලා පාරේ වැටිලා ඉඳලා තියෙනවාද? :lol:

    kammaliy ban wada koranda..dan 5 years wada kala madai..

    thama ehema watila indala nehe :(:(

    ඇල්කොහොල් අඩංගු පානයක් ඇර වෙන පානයක් පානය කරනවනන් අපේ ගෙදර වර.. :)

    you mean like beer? :P ok
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කාගෙද ෂුට් එක. ලයිට් අල්ලන්න ඇන්න පල. කියන විදියට ලයිට් එක අල්ලන් ඉන්නම්..

    එකපාරක් නෑනගෙ ෂූට් එක කරා ගාල්ලෙදි. එස්කුට්ටගෙ සප් එක තමයි ඉතින් ෆිට් එකට තිබ්බෙ. වයිෆ් සහ එස්කුට්ට දෙපැත්තේන් ලයිට් ඇල්ලුවෙ..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපිත් කන බොන සංවේදි මිනිස්සු නෙවැයි.. ඉතින් ඉන්ද්‍රීයන් සංවේදි වෙනවා නේද බන්ස් :baffled:

    ඔව් බන් අපේ office එකේ ආසාවට වත් ඇහැට කණට පේන ලැමිස්සියක් නැහැ.ඇව්රුදු 50 පැනපු ඇන්ටිලා ටිකක් බන් ඉන්නේ.:(:([/QUOTE]

    මේකේ නම් පිරිමි විතරයි. පොඩි ස්ටාෆ් එකක් නිසා ප්‍රශ්ණ නෑ. සුපර් මෑන්ලා විතරයි ඉන්නේ..
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අපිත් කන බොන සංවේදි මිනිස්සු නෙවැයි.. ඉතින් ඉන්ද්‍රීයන් සංවේදි වෙනවා නේද බන්ස් :baffled:

    ඔව් බන් අපේ office එකේ ආසාවට වත් ඇහැට කණට පේන ලැමිස්සියක් නැහැ.ඇව්රුදු 50 පැනපු ඇන්ටිලා ටිකක් බන් ඉන්නේ.:(:([/QUOTE]




    එව්නාට එහෙම කියන්න එපා බන්.හම දේකම සුන්දරත්වයක් දකින්න පුරුදුවෙයන් :baffled::baffled::baffled::baffled:


    images
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ඔව් බන් අපේ office එකේ ආසාවට වත් ඇහැට කණට පේන ලැමිස්සියක් නැහැ.ඇව්රුදු 50 පැනපු ඇන්ටිලා ටිකක් බන් ඉන්නේ.:(:(

    මේකේ නම් පිරිමි විතරයි. පොඩි ස්ටාෆ් එකක් නිසා ප්‍රශ්ණ නෑ. සුපර් මෑන්ලා විතරයි ඉන්නේ..[/QUOTE]

    හිතලා බලලා හරිම තෙනට දාල තියනවා :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    kammaliy ban wada koranda..dan 5 years wada kala madai..

    thama ehema watila indala nehe :(:(



    you mean like beer? :P ok

    මගේ යාලුවෝ දෙන්නෙකුට එහෙම වෙලා තියෙනවා. එකෙක් People's Bank Over Seas Branch එකේ. ඌ ආමර් වීදියේ ස්ටේඩියම් එක ගාව වැටිලා නිදි එලි වෙනන්. අනිත් එකා කොකා කෝලා එකේ. ඌ Ananda - Nalanda Big Match ඉවර වෙලා SSC එක ගාව.. ආතල් නේ.. දෙන්නටම කාර් දෙකක් තියෙනවා... :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    you mean like beer? :P ok

    ස්ට්‍රෝන්ග් 8 -සොෆ්ට් එකෙත් 4ක්ම තියෙනවනෙ බන් ඇල්කොහොල්
    ඇල්කොහොල් ෆ්‍රී ඩ්‍රින්ක් (ෆ්‍රී ඇල්කොහොල් නෙමෙයි)
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    හිත හිත ඉන්න එපා බන්
    100ml ෂොට් 5k ගහලා දාපන් :lol:


    100Ml වීදුරු හොයන්න නැහ බන්. 50ml එවගෙන් 10 ගහන්නම් උබ කියන නිසා :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එකපාරක් නෑනගෙ ෂූට් එක කරා ගාල්ලෙදි. එස්කුට්ටගෙ සප් එක තමයි ඉතින් ෆිට් එකට තිබ්බෙ. වයිෆ් සහ එස්කුට්ට දෙපැත්තේන් ලයිට් ඇල්ලුවෙ..

    :dull:
    හා.. මේ පාර කියන විදියට ලයිට් එක අල්ලන්නම්. මාවත් ඇන්න පල.. කීයක් හරි ලැබෙයි නේ?