දවස් දෙකෙනුත් එක දවසක් වගේ හිටියේ මයේ හිතේ![]()
කොහෙද ඉතින්.. මනමාලකම ලොකු වුනානෙ..


දවස් දෙකෙනුත් එක දවසක් වගේ හිටියේ මයේ හිතේ![]()


දවස් දෙකෙනුත් එක දවසක් වගේ හිටියේ මයේ හිතේ![]()

මොකෙක්ද බන් මේ සවුඩන් ජෙමා. මමයි 500 ගහන්න හිටියේ
![]()

වෙන වෙලාවට වැඩ කරනවා වගේ... ගහක් යට නිදියමු. කවදා හරි බීලා වැඩි වෙලා පාරේ වැටිලා ඉඳලා තියෙනවාද?![]()

පොර හැබැයි හැම සෙනසුරාදම ක්ලාස් යනව කියල එනවා.. ඇවිත් බත්තරමුල්ලේ..........![]()

වෙන වෙලාවට වැඩ කරනවා වගේ... ගහක් යට නිදියමු. කවදා හරි බීලා වැඩි වෙලා පාරේ වැටිලා ඉඳලා තියෙනවාද?![]()


ඇල්කොහොල් අඩංගු පානයක් ඇර වෙන පානයක් පානය කරනවනන් අපේ ගෙදර වර..![]()
okඇල්කොහොල් අඩංගු පානයක් ඇර වෙන පානයක් පානය කරනවනන් අපේ ගෙදර වර..![]()
කාගෙද ෂුට් එක. ලයිට් අල්ලන්න ඇන්න පල. කියන විදියට ලයිට් එක අල්ලන් ඉන්නම්..
අපිත් කන බොන සංවේදි මිනිස්සු නෙවැයි.. ඉතින් ඉන්ද්‍රීයන් සංවේදි වෙනවා නේද බන්ස්![]()

[/QUOTE]අපිත් කන බොන සංවේදි මිනිස්සු නෙවැයි.. ඉතින් ඉන්ද්‍රීයන් සංවේදි වෙනවා නේද බන්ස්![]()

[/QUOTE]



ඔව් බන් අපේ office එකේ ආසාවට වත් ඇහැට කණට පේන ලැමිස්සියක් නැහැ.ඇව්රුදු 50 පැනපු ඇන්ටිලා ටිකක් බන් ඉන්නේ.![]()

kammaliy ban wada koranda..dan 5 years wada kala madai..
thama ehema watila indala nehe
you mean like beer?ok

you mean like beer?ok
හිත හිත ඉන්න එපා බන්
100ml ෂොට් 5k ගහලා දාපන්![]()

එකපාරක් නෑනගෙ ෂූට් එක කරා ගාල්ලෙදි. එස්කුට්ටගෙ සප් එක තමයි ඉතින් ෆිට් එකට තිබ්බෙ. වයිෆ් සහ එස්කුට්ට දෙපැත්තේන් ලයිට් ඇල්ලුවෙ..
