EK Office Talk

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    mama dan bogak damma..
    saban okkoma gaala mmuna okkoma heduwa..
    cigarette ekak gasuwa..still too sleepy :(

    ඉතින් නිදිමත එන එක අහන්න දෙයක්ද:sorry: ? උබට අර හයිලයිට් කෙරලාතියෙන එක හිරකෙරගෙන හිටියනම් මලාට නින්ඩ යන්නෙ නෑ. වටේ උන්ට නින්ද යන එකකුත් නෑ:lol::lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mama dan bogak damma..
    saban okkoma gaala mmuna okkoma heduwa..
    cigarette ekak gasuwa..still too sleepy :(

    Moonen nevei ne neda boga damme, moona saban gala hodapu hinda ahuwe :)

    Umba kiapan meditate karanawa kiala, shape eke nindak dapan
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මානසිකව වැටුනා... සාත්තරේ දෙන එකක් නැද්ද?

    ගුරුන්නාන්සෙ උදහස් වෙයි බොල.. පරිස්සමින්.. කට පරිස්සමින් වචන හසුරුවපිය... :frown::frown:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ඉතින් නිදිමත එන එක අහන්න දෙයක්ද:sorry: ? උබට අර හයිලයිට් කෙරලාතියෙන එක හිරකෙරගෙන හිටියනම් මලාට නින්ඩ යන්නෙ නෑ. වටේ උන්ට නින්ද යන එකකුත් නෑ:lol::lol:

    :lol::lol::lol::lol:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    එහෙම තමයි. මේ පන්ඩිතකමට කලින් මිසින් වෙලා පොර ටෝක්ස් දීලා. SSC එක ගාව හිටි එකා නම් රෑ 10.30ට විතර හොයා ගත්තා. අනිත් එකා මගේ ඉස්කෝලේ හොඳමා යාලුවා. ඌ නම් උදේ තමා ඇහැරිලා තියෙන්නේ... :lol:

    didn't you all take his pictures? :lol: kohomada re 2ta withara weri bahiddi aharunanam :lol:

    Talk to Yasindu...

    that asshole I think has gone to lunch..:)

    ඉතින් නිදිමත එන එක අහන්න දෙයක්ද:sorry: ? උබට අර හයිලයිට් කෙරලාතියෙන එක හිරකෙරගෙන හිටියනම් මලාට නින්ඩ යන්නෙ නෑ. වටේ උන්ට නින්ද යන එකකුත් නෑ:lol::lol:

    mata baya hithuna malli, ninda gihin auto seat eke boga yai kiyala :(

    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි..
    පැනඩෝල් එකක් හපල කාපන්.. ගිලින්න එපා.. හපපන්.... :)

    thota dodu da? mata be panadol hapala kanda :baffled:

    Moonen nevei ne neda boga damme, moona saban gala hodapu hinda ahuwe :)

    Umba kiapan meditate karanawa kiala, shape eke nindak dapan

    no connection between the two :lol: My boss is trying to send me to some training this evening, May be I should go and get some shuteye there :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉතින් නිදිමත එන එක අහන්න දෙයක්ද:sorry: ? උබට අර හයිලයිට් කෙරලාතියෙන එක හිරකෙරගෙන හිටියනම් මලාට නින්ඩ යන්නෙ නෑ. වටේ උන්ට නින්ද යන එකකුත් නෑ:lol::lol:

    යකෝ.. හිනාකාල මැරෙනවා යකෝ... :baffled::baffled:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඉතින් නිදිමත එන එක අහන්න දෙයක්ද:sorry: ? උබට අර හයිලයිට් කෙරලාතියෙන එක හිරකෙරගෙන හිටියනම් මලාට නින්ඩ යන්නෙ නෑ. වටේ උන්ට නින්ද යන එකකුත් නෑ:lol::lol:

    :lol:

    Habai godak ewunta kalanthe nam wei
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අදහසක්...
    තොපිලගෙ ඔෆීසි උන් සහ අපේ ඔෆීසි උන් අතර එලකිරි ඔෆීසි ක්‍රිකට් තරගාවලියක් දාගමුද?
    මම නියෝජනය කරන්නෙ බම්බා ඔෆිස් පිල,
    කොල්ලුපිටි අනාථස්ලනන් දෙතුන් දෙනෙක් ඉන්නවා නෙවැ...
    දෙහිවල ‍දෙතුන් දෙනෙක් ඉන්නවා
    මොකෝ කියන්නේ?

    බම්බලපිටියේ උන් වරෙව් මා වෙත.. අපි කදවුරු බදිමු..
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    අදහසක්...
    තොපිලගෙ ඔෆීසි උන් සහ අපේ ඔෆීසි උන් අතර එලකිරි ඔෆීසි ක්‍රිකට් තරගාවලියක් දාගමුද?
    මම නියෝජනය කරන්නෙ බම්බා ඔෆිස් පිල,
    කොල්ලුපිටි අනාථස්ලනන් දෙතුන් දෙනෙක් ඉන්නවා නෙවැ...
    දෙහිවල ‍දෙතුන් දෙනෙක් ඉන්නවා
    මොකෝ කියන්නේ?

    බම්බලපිටියේ උන් වරෙව් මා වෙත.. අපි කදවුරු බදිමු..

    දෙහිවල :cool:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අදහසක්...
    තොපිලගෙ ඔෆීසි උන් සහ අපේ ඔෆීසි උන් අතර එලකිරි ඔෆීසි ක්‍රිකට් තරගාවලියක් දාගමුද?
    මම නියෝජනය කරන්නෙ බම්බා ඔෆිස් පිල,
    කොල්ලුපිටි අනාථස්ලනන් දෙතුන් දෙනෙක් ඉන්නවා නෙවැ...
    දෙහිවල ‍දෙතුන් දෙනෙක් ඉන්නවා
    මොකෝ කියන්නේ?

    බම්බලපිටියේ උන් වරෙව් මා වෙත.. අපි කදවුරු බදිමු..

    මෙච්චර රටේ ප්‍රශ්න තියෙනකොට ක්‍රිකට් ගහන එක හරිනහ නෙද බන්? ජන්දයකුත් අත ලගනේ.අනික අද අහපව් ජොනියව එතුලට දාලා

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: