මොනාද? කංසා ද?
ඒ පැත්තේ තේ සෙට් වෙනවා නේද?![]()
නැහැ මචන් ගම්මිරිස් /රබර් තමා .ගම්මිරිස් අක්කරයක් වගේ හිටෙව්වා බන් .දැන් ගේ වැඩ පටන් ගත්ත.වගා කරන වැඩේ හරියට වෙන්න නම් අපිම ළඟ ඉන්න ඕන.
මොනාද? කංසා ද?
ඒ පැත්තේ තේ සෙට් වෙනවා නේද?![]()
කාක්කන්ට හසු නොවන්න....
![]()

මොනවද ....?


නැහැ මචන් ගම්මිරිස් /රබර් තමා .ගම්මිරිස් අක්කරයක් වගේ හිටෙව්වා බන් .දැන් ගේ වැඩ පටන් ගත්ත.වගා කරන වැඩේ හරියට වෙන්න නම් අපිම ළඟ ඉන්න ඕන.

![]()
kuku, koi peththenda kanna ona. pol gahe para hitinnada, koto kotu mune tiyenneda
අහවල් එකක් ගැන නෙමෙයි සහෝ මම කිව්වේ?
මම එන්නද දෙහිවල පැත්තේ තේකක් එහෙම බීල යන්න?![]()

මචො ඔක පුලුවන්නම් වර්ගාඩි ගානට දීපන්.බසා ගේම අදී බන් දවස්කුලියට දීපුවාම. අනිවා ඩෙෆා![]()
මේ කුමන පයන්නක්ද? නොදන්න දෙයක් අහගන්නයි සහෝ ඇහුවේ...![]()
henama gahapiya GM karayata. mama thawa senior porakagenuth ahuwa, poratath ehemalu. mata issara approval lebila gewwa serama apahu denna wenawaඇයි ඇයි ඩෝ? ගේමද ආහ්... දැනගනින්.. මෙතනින් එන ගාලු පාරෙ බස් නවත්තනවා දෙහිවලට එන්න නොදී හරි...![]()

සහෝ.. ඌ බස් එකේ නෙමෙයිනම් ගෙදර යන්නේ...
ඇයි ඇයි ඩෝ? ගේමද ආහ්... දැනගනින්.. මෙතනින් එන ගාලු පාරෙ බස් නවත්තනවා දෙහිවලට එන්න නොදී හරි...![]()
Photographer lata nam ithin lokema lassana wela ne peinne neda
සහෝ.. ඌ බස් එකේ නෙමෙයිනම් ගෙදර යන්නේ...

වරෙන් වරෙන් සහෝ
උබ දෙහිවල පැත්තේ එවෙනවද නිතරම

නවත්තලා මොකෝ කොරන්නේ![]()
සෙරෙප්පු සුපාට සෙරෙප්පු අප්ලෝඩ් කරල දාන්නම රිදිලහ්..![]()
ane me thepel kanthoruwak wath nethi kottawe buwa galle road eke bus nawaththanda kathawa.
