EK Office Talk

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    මොනාද? කංසා ද? :baffled:
    ඒ පැත්තේ තේ සෙට් වෙනවා නේද? :)

    නැහැ මචන් ගම්මිරිස් /රබර් තමා .ගම්මිරිස් අක්කරයක් වගේ හිටෙව්වා බන් .දැන් ගේ වැඩ පටන් ගත්ත.වගා කරන වැඩේ හරියට වෙන්න නම් අපිම ළඟ ඉන්න ඕන.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    I suck at cricket :lol:



    boga daana eka art ekak :)

    gay-meme-generator-im-not-saying-you-re-gay-but-you-re-gay-bcf8a0.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නැහැ මචන් ගම්මිරිස් /රබර් තමා .ගම්මිරිස් අක්කරයක් වගේ හිටෙව්වා බන් .දැන් ගේ වැඩ පටන් ගත්ත.වගා කරන වැඩේ හරියට වෙන්න නම් අපිම ළඟ ඉන්න ඕන.

    එලස්.. කල්පනාවෙන් පරිස්සමින් කරපන්. උඹ සබ්ජෙක්ට් එක දන්නෙ නැත්නන් දන්න එකෙක් මුලදි සෙට් කරගෙන ටික කාලයක් කරපන්. ඊට පස්සේ උඹට අයිඩියා එක ආවාම තනියම කරපන්.. :)
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    අහවල් එකක් ගැන නෙමෙයි සහෝ මම කිව්වේ? :growl:
    මම එන්නද දෙහිවල පැත්තේ තේකක් එහෙම බීල යන්න?;)

    වරෙන් වරෙන් සහෝ :cool:
    උබ දෙහිවල පැත්තේ එවෙනවද නිතරම​
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    මචො ඔක පුලුවන්නම් වර්ගාඩි ගානට දීපන්.බසා ගේම අදී බන් දවස්කුලියට දීපුවාම. අනිවා ඩෙෆා:sorry::sorry::sorry::sorry:

    ලොකු ගේකුත් නෙමේ බන් ඔක්කොම වර්ග ආදී 1180 තියෙන්නේ .දවස් කුලියට කරනවානම් අපිට ලාබය් මචන්.ඒකය් එහෙම දුන්නේ .බලමු මොකද කියන්නේ කියල .
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මේ කුමන පයන්නක්ද? නොදන්න දෙයක් අහගන්නයි සහෝ ඇහුවේ... :eek:

    meyata samayan den tika dawasaka idala. balapan ara ude wechcha weden masa6ka salli wedupura gatta ewa return karanna wenawa. around 25k ban :( henama gahapiya GM karayata. mama thawa senior porakagenuth ahuwa, poratath ehemalu. mata issara approval lebila gewwa serama apahu denna wenawa
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇයි ඇයි ඩෝ? ගේමද ආහ්... දැනගනින්.. මෙතනින් එන ගාලු පාරෙ බස් නවත්තනවා දෙහිවලට එන්න නොදී හරි... :growl::growl:

    :dull:
    සහෝ.. ඌ බස් එකේ නෙමෙයිනම් ගෙදර යන්නේ...
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    :dull:
    සහෝ.. ඌ බස් එකේ නෙමෙයිනම් ගෙදර යන්නේ...

    ඇයි ඇයි ඩෝ? ගේමද ආහ්... දැනගනින්.. මෙතනින් එන ගාලු පාරෙ බස් නවත්තනවා දෙහිවලට එන්න නොදී හරි... :growl::growl:

    ane me thepel kanthoruwak wath nethi kottawe buwa galle road eke bus nawaththanda kathawa.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වරෙන් වරෙන් සහෝ :cool:
    උබ දෙහිවල පැත්තේ එවෙනවද නිතරම​

    නැහැ බන්.. හයිලෙවල් එකෙන් තමයි යන්නෙ එන්නෙ..ගාලු පාරෙන් යැවෙනවා අඩුයි..:no: