උඹ දුවනව කිව්වේ මොකක් හරි වල් වැඩක් කරල මාට්ටු උනාම අහුවෙයි කියල බයේට දිව්වද?![]()
මම හැමදාම ව්‍යායාම කොරනවා

උඹ දුවනව කිව්වේ මොකක් හරි වල් වැඩක් කරල මාට්ටු උනාම අහුවෙයි කියල බයේට දිව්වද?![]()

ඔෆිස් එකේ අක්කා කෙනක් බැන්දා ලගදි..බැදලා සතියකට විතර පස්සේ ඔෆිස් ආවම අයියා කෙනෙක් පැනපු ගමන් ඇහුවා කියහන්කෝ "ආ නන්ගී..පෙට්ටි කඩාලා ආවයි" කියලා

මොකද ඔයි ඒ????
පල නොකිය පලා බෙදනවාද?
jan 1st to april 30th 1 annual leave gone 
අපිත් ඔෆිස් ගායිස් ලා තමා මල්ලී . පී
ආන්න ඒකනේ අපිම ඉන්න ඕනෙ කියන්නමොකක්, අහමඩය?
උන් ඒ වගේ වැඩත් කරනවද බන්?
මොනව උනත් ලොකු පිනක්.. පින් සිද්ධ වේවා....![]()
වැඩ කරන දින එකහමාරක් තුල පෝස්ට් 1000 ගැසීමට නන් අයුරින් සහය වූ සැමට මාගේ ප්‍රණාමය
පෝර්න් එක කැඩුනා බං.. මේ හිතේ දුකෙන් ඉන්නේ වාවගන්න බැරුව![]()




අපේ බොසා හැමදාම උදේට මිනිහට අදාළ ඔෆිස් ටිකට විසිට් එකක් දාල ප්‍රශ්න අහනවා
අපි ඉතින් පොර ඇවිත් යනකන් හොද ළමයි වගේ ඉදලා ඊටපස්සේ ඉන්ටර්නෙට් එනවා![]()

හුරේ. කොල්ලට ලබන සතියේ ප්‍රොමොෂන් එකකට ඉන්ටවීව් එකක්
