padi thaka wada api




අම්මප ඔක අනිත් පැත්ත හරොපන්කො. හී හී.. ඊයෙ ඉදන් ඔක කුණුහරුපෙකුත් නෙමෙයිලුනේ![]()

ගුඩ් මොර්නින්ග් සකලබුජන්ලාස්.ලොක්කන්ගෙන් බැනුම් අහන්නේ නැති කෙල්ලන්ගෙන් සරාගී බලුම් ලැබෙන සුභ දවසක් වේවා


ඒක තෙරුම් ගන්න්න උබ පොඩි වැඩී




පරිස්සමින් පල 1500 බැරි වුනත් 2000වත් හෙට බලපන්..
පල යන්න උබට වඩා වැඩිමල් මම
උබ පොඩි කොල්ල තාම




එලස්..අරක ඉක්මනට කරල දෙන්න බලන්නන්.. වැඩ බන් මේ දවස් වල ටිකක් වැඩිපුර![]()




සුබ උදෑසනක් වේවා සිංහලු
උදෑසන සුබ උනාට අනාගතේ සුබ වීමටනන්---
පුලුවන් තරම් ඔෆිස් එකේ ඉන්න උන්ගේ කකුල් වලින් ඇදපල්ලා, උන් ගැන ලොක්කට කේළම් කියපල්ලා, උන් නැති තැන අනිත් උන් එක්ක උන්ට බැනපල්ලා, උන් කරන කියන වැරදි හොයපල්ලා, ලොක්කට මුට්ටිය අල්ලපල්ලා, එතකොට අනිවා උඹලට අනාගතේ සුබ වෙනවා.
![]()