අනේ මන්ද මට නම් මේ එපා වෙලා ඉන්නේ බන් මේ වේ#යෝ දෙන්නෙක් නිසාමොකෝ වෙන්නේ බන්


ඊයේ ඉදන් තාමත් මල ගේ වගේ නේද
කෝ ලෝයර් මහත්තයෝ ත්රෙඩ් එක????
නඩු දානවා බොට හිතා මතා බලාපොරොත්තු බිඳ හෙලීම නිසා මානසික අස්කූලතාවයට පත් කරා කියලා..![]()

තවත් තෙමිච්ච කුකුලෙක්


අනේ මන්ද මට නම් මේ එපා වෙලා ඉන්නේ බන් මේ වේ#යෝ දෙන්නෙක් නිසා![]()
උබ කොහෙද මෙච්චර වෙලා මකබෑවිලා හිටියේ
බොරු කියන්නේ මොකටද බං..
මේ මාසේ නං ඕක දාන්න වෙන්නේ නෑ බං තණ්හාවට වැඩ බාර අරං දැන් බෙල්ල මුලටම එරිල ඉන්නේ මේ ටිකේ...
ලබන මාසේ 10 වෙනකං එඩ්රස් නැති වෙන්නම වැඩ බං..
සංසාරේ එපා වෙනවා ඕයි..
නඩු කාරයාගේ මේසෙටත් වහලෙන් වතුර වැටෙන නිසා පොඩි භාජනයක් තියල තියෙන්නේ..
පට්ට ඕයි..![]()


conversation eka OUT of the topic wage neda
![]()



මේකේ එකක් කියලා නෑ බන්
හැම මල ජරාවම මේකේ තියනවා.
දැන් දෙන්නෙක් අයින් වෙලා ගෑනු පලහිලව්වකට
සමහරු බොක දන්නෙත් මේකේ
ඒ වගේ එකී මෙකී නොකී සියළු දේ මේකේ තියනවා
උබටත් ඕනේ දෙයක් පුළුවන්


ගායිස් ..ටයිම් ටු ගෝ හෝම්.... සී යූ ටු නයිට්......
වහිනවා බන්
අද නම් බොන්නේ නැතුව නිදාගන්න බැරි වෙයි

ඔව් බන් කෝ එකෙක්වත් නැහැනේ සෙට් වෙන්නසිරාවට අඩියක් ගහන්න කියාපු climate එක![]()

හ්ම්ම්ම් වහිනවා පරිස්සමින් පලගායිස් ..ටයිම් ටු ගෝ හෝම්.... සී යූ ටු නයිට්......

ගායිස් ..ටයිම් ටු ගෝ හෝම්.... සී යූ ටු නයිට්......
මගේ නම් වෙන දෙකක් ගල් වෙලා වගේ වාඩි වෙලාම ඉඳලසීතලයි සින්හලු. නහය නිකන් ගල් වෙලා වගේ..

