EK Office Talk

thanujaka

Well-known member
  • කෝ ලෝයර් මහත්තයෝ ත්‍රෙඩ් එක???? :growl:
    නඩු දානවා බොට හිතා මතා බලාපොරොත්තු බිඳ හෙලීම නිසා මානසික අස්කූලතාවයට පත් කරා කියලා.. :growl:

    බොරු කියන්නේ මොකටද බං..
    මේ මාසේ නං ඕක දාන්න වෙන්නේ නෑ බං තණ්හාවට වැඩ බාර අරං දැන් බෙල්ල මුලටම එරිල ඉන්නේ මේ ටිකේ...
    ලබන මාසේ 10 වෙනකං එඩ්රස් නැති වෙන්නම වැඩ බං..:sorry:

    තවත් තෙමිච්ච කුකුලෙක් :eek:

    සංසාරේ එපා වෙනවා ඕයි..
    නඩු කාරයාගේ මේසෙටත් වහලෙන් වතුර වැටෙන නිසා පොඩි භාජනයක් තියල තියෙන්නේ..
    පට්ට ඕයි..:lol:

    :dull:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    අනේ මන්ද මට නම් මේ එපා වෙලා ඉන්නේ බන් මේ වේ#යෝ දෙන්නෙක් නිසා:growl::sorry:

    වේ#යෝ දෙන්නෙක් :growl:

    උබ කොහෙද මෙච්චර වෙලා මකබෑවිලා හිටියේ

    වැඩකට හිරවෙලා හිටියේ බන් :frown:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    බොරු කියන්නේ මොකටද බං..
    මේ මාසේ නං ඕක දාන්න වෙන්නේ නෑ බං තණ්හාවට වැඩ බාර අරං දැන් බෙල්ල මුලටම එරිල ඉන්නේ මේ ටිකේ...
    ලබන මාසේ 10 වෙනකං එඩ්රස් නැති වෙන්නම වැඩ බං..:sorry:
    සංසාරේ එපා වෙනවා ඕයි..
    නඩු කාරයාගේ මේසෙටත් වහලෙන් වතුර වැටෙන නිසා පොඩි භාජනයක් තියල තියෙන්නේ..
    පට්ට ඕයි..:lol:
    :lol::lol:
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    :confused: conversation eka OUT of the topic wage neda :sorry:

    මේකේ එකක් කියලා නෑ බන්
    හැම මල ජරාවම මේකේ තියනවා. ;)
    දැන් දෙන්නෙක් අයින් වෙලා ගෑනු පලහිලව්වකට :sorry:
    සමහරු බොක දන්නෙත් මේකේ :baffled:
    ඒ වගේ එකී මෙකී නොකී සියළු දේ මේකේ තියනවා
    උබටත් ඕනේ දෙයක් පුළුවන්
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මේකේ එකක් කියලා නෑ බන්
    හැම මල ජරාවම මේකේ තියනවා. ;)
    දැන් දෙන්නෙක් අයින් වෙලා ගෑනු පලහිලව්වකට :sorry:
    සමහරු බොක දන්නෙත් මේකේ :baffled:
    ඒ වගේ එකී මෙකී නොකී සියළු දේ මේකේ තියනවා
    උබටත් ඕනේ දෙයක් පුළුවන්
    :shocked::no:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ගායිස් ..ටයිම් ටු ගෝ හෝම්.... සී යූ ටු නයිට්......
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ගායිස් ..ටයිම් ටු ගෝ හෝම්.... සී යූ ටු නයිට්......

    මූ හොර දෙටුවා හැමදාම කලින් පනිනවා
    පිං පඩි කාරයෝ
    වැස්සක් එනවා ඉක්මනට පල (හෙමිට පල)
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    සීතලයි සින්හලු. නහය නිකන් ගල් වෙලා වගේ..:baffled: