(EK Radio!) 2010 Nov 1 - Hit List with Blacklist_Member!

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මේක අහපුම රණවිරුවන්ගේ තියෙන Moral එකත් බහිනවා...
    හිත සැනසෙනවා...
    යුද්ධ කරන එක "බම්බුව" කියලා එයි ගෙදර...
    ​
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    සමනළිය කොහෙදෝ යන්න ගිහින්...
    දෙයියන්ට කේන්ති ගිහින්...

    රැස් විහිදෙන Feature එක අයින් කරලා...

    රැස් විහිදෙන සමනළිය දැන් කොහෙදෝ යන සමනළිය වෙලා...
    ​
     

    mevan loshitha

    Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo
    සමනළිය කොහෙදෝ යන්න ගිහින්...
    දෙයියන්ට කේන්ති ගිහින්...

    රැස් විහිදෙන Feature එක අයින් කරලා...

    රැස් විහිදෙන සමනළිය දැන් කොහෙදෝ යන සමනළිය වෙලා...
    ​

    fatta talks eka thamai me........ :):):yes::yes::yes: