(EK Radio!) 2010 Nov 22 - Hit List with Blacklist_Member!

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඔයා කියන එකනම් ඇත්ත තමයි ඉතින් :lol: මොන කට්ටක් කෑවත් ඉතින් ඉපදුන, හැදුන වැඩුණ රට දාලනම් යන්න අදහසක් නෑ :D
    මට නම් දැන් එකත් හිතිලා තියෙන්නේ. ඔය අය වැය එකෙන්ද මොකෙන්ද මන්ද ටිකක් ස්පීඩ් එක වැඩි කරලා දුන්න නම් හොද නැද්ද.
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඔයා කියන එකනම් ඇත්ත තමයි ඉතින් :lol: මොන කට්ටක් කෑවත් ඉතින් ඉපදුන, හැදුන වැඩුණ රට දාලනම් යන්න අදහසක් නෑ :D

    මම නම් ලගදිම චුත වෙනවා:P
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    නෑ නෑ අසාධාරණ නෑ.

    :angry: අසාධාරණයි යකෝ... :angry:
    :( උඹට කවුරුහරි කිව්වොත් ක*** එක්ක කතා කරන්නෙ නැතිව හිටු කියලා... :(
    :confused: උඹට පුළුවන්ද...? :confused:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    එහෙම ද? ඒ කියන්නෙ ඊට පස්සෙ සෑහෙන්න කාර්යබහුල වෙනව වගේ :rolleyes:
    ඔව් ඔව් .. ආතල් ගත්තා ඇති දැන්,, මෙහෙම ගියොත් ඇතුලේ යන්නත් වෙනවා නැත්නම්:P