(EK Radio)2010 Oct 14 - Chill with -Mysterious-

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දැන් මිස්ටර් පෙරේරා මිසිස් පෙරේරාට
    දුන්න වටිනාම තැග්ග ගැන කැමති නම් අපිට දැන ගන්නත් එක්ක කියන්න කෝ බලන්න..

    මං නම් දන්නවා අනිවාර්යෙන්ම කොච්චියක් නම් දීලා නැති විත්තිය..
    ඒ හින්දායි ඇහුවේ...


    මිස්ටර් ඒ ප්‍රශ්නේට දුන්න උත්තරේ හැටියට..
    අපිට හිතා ගන්න පුලුවන්..
    මිස්ටර් පෙරේරා සල්ලි වියදම් කරන විදිය.. :)
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ම්සිස් පෙරේරා නෑ නේ මේක අහන්න.......
    අයියෝ.............
    අප‍රාදේ!
    11.gif

    :lol: :yes: :lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එළකිරි එකේ ඉස්සරාට මොනවාද කරන්න හිතා ගෙන ඉන්නේ කියලා
    අහන්නේ හරියට අපේ එළකිරි ඇඩ්මින් සහෝදරයාගෙන් ප්‍රශ්න අහනවා වගේ නේ... :)