(EK Radio)2010 Oct 14 - Chill with -Mysterious-

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
දැන් මිස්ටිරියස්ට හොදටම තරහා ගිහිල්ලා වගේ..
ඒත් ඒ දේ පෙන්නා ගන්නේ නැතිව බොහෝම අමාරුවෙන්
වගේ ඉන්නේ.. :)
කොකටත් පෙරේරා මචන්..
ඔයාත් කතා කරද්දි පරිස්සමෙන් කතා කරන්න.... ;)

:D:D:D
 

789

Member
Nov 29, 2007
14,261
95
0
Hogwarts
මිට්ටි ආච්චිගේ දත් තියෙනවා කිව්වට නැහැ වගේනේ. :shocked::shocked::baffled:


683887-Grandmother-Hungary.jpg

ekane kiwwe:lol:
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එල් බෝඩ් එක ගැන කතා කරපු හින්දා..
    "එල්" එකක් තමයි මගේ අවාටර් එකෙත් පෙන්නා ගෙන ඉන්නේ.. :)