හෙට ගෙදර ඉන්න![]()
ෆික්සු හැදෙයි......පවුල නඩත්තු කරන්නේ කොහොමද.........

හෙට ගෙදර ඉන්න![]()

නෑ...
කෝ තව කොච්චර වේලා ඉන්න වෙයි ද..
මේ විදියට ඇහෙන්නේ නැතිව..![]()
තුන්වෙනි පාර අහන්නේ..
නරකද දැන් පෙරේරා මිස්ටීරියස් ගෙන් ප්රශ්න ටිකක් ඇහුවනම්..........![]()


නරකද දැන් පෙරේරා මිස්ටීරියස් ගෙන් ප්රශ්න ටිකක් ඇහුවනම්..........![]()

මමත් ආසයි පැනලා යන්න


දැන් මිස්ටර් පෙරේරා මිසිස් පෙරේරාට
දුන්න වටිනාම තැග්ග ගැන කැමති නම් අපිට දැන ගන්නත් එක්ක කියන්න කෝ බලන්න..
මං නම් දන්නවා අනිවාර්යෙන්ම කොච්චියක් නම් දීලා නැති විත්තිය..
ඒ හින්දායි ඇහුවේ...
