ohe innava malli. oyaata kohoma da?



යාන්තම් පාං කෑල්ලක් කාගන්න තුන් වේලට ඇති.


ah eka thamai dan dakala thiyennedan thamai awe malli...............


පච පච පච පච පච
පච කියන්නෙ මොනාද බං
එහෙනං උගන්නන්නme tike ehema thama meya
igena gena epa wela![]()

වෙල්කං වෙල්කංAh kattiyama Dreams'ge holman mandireta join wela wage.........

උඹට කියන්න ඕනි නං පීඑම් කරන්න කියනවයැapita kiyanda barii jatiyee ekakdaaaa....![]()


ආහ්, පඩි නේදමගේ පඩි කීයකින් වැඩි වෙයිද ලබන අවුරුද්දේ?
දැවෙන ප්රශ්නයක් බං...
පඩි කෙසේවෙතත් පඩි පේළියක් වගේ ලස්සන බබ්බු සෙට් එකක්ම හම්බෙන්නයි යන්නෙ
උඹ නං නියමයි මචං වන්ෂොට්, එකපාරින්ම නිඹුල්ලු දොළහක් ඒ කියන්නෙ හරියටම දුසිමක් ලැබෙනව එන අවුරුද්දෙ අග බාගෙ. උඹට ෆුල් හැපි.. හැබැයි සොරිම තමා උන් නඩත්තු කරගන්න ලැබෙන පඩියෙන්නං බෑ, උඹ හවස් වෙනකං රාජකාරි කොරල උදේ වෙනකං ඕටී..(සැලැරි ඉන්ක්රිමන්ට් එක බලධරයා විසින් කපා හරින ලදී
) බබ්බුන්ට කොන්ග්රැට්ස්, පඩියට සොරි


එළ එළ නැගල යනව සිංදු ටික.
..mee eke neme.....Aranchchiyak naddaa....mee ara seen ekata ayet hota damudaaa...kohedaa tama eeka parshavika ne sakachcha koleee......

hari patan gamu onnam 
ammo ban ubawa dakka kal.... mechchara kal koheda gihilla hitiye?????ඔන්න මාත් වැඩියා....


mokakdaa
කොහොමද එළකිරි කස්ටියට...
munuth mehema kiyanawa nan apo kohoma kiyanna onada ban![]()


