(Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    congratz macho :D:D:D

    Thankz

    ඕං මාත් විෂ් කරනවා. සුභ පැතුම්. ආසද මම කෑවා වගේ මඩක් කන්න? :rolleyes:

    epa epa mama padi gaththa dawasaka keeyak hari dennam :rofl::rofl:


    mage unusum subapathum malli :D

    Thankz

    සුභ පැතුම් යාලුවා!
    නියමයි!
    11.gif

    Thankz

    congratulation ANURU
    :D :D :D
    congratulation.gif

    Thankz

    congratss :D

    Thankz
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    :lol: Ow Ow....Wena kawurut dewalayak hadanda kalinn...
    :D:D ඒක තමයි:P

    adaa uba saththarath kiyanawada? elane ban
    නැතුව නැතුව:P


    ඒ මචා....ම‍ටත් 2500/- වැඩි වෙයිද????:rolleyes::rolleyes::rolleyes:
    පඩි ගැන කතා කිරීම නිසි බලධරයා විසින් කපා හරින ලදී, වැඩිවෙනව කීවොත් මා නසී, නොලැබෙනව කීවොත් දේවාලෙම නසී:baffled:

    eka neme dan keeyak vitara hambaa wenawadaaa.......:D
    අන්න නියම පුරස්නෙ :P

    moko kata ada une:oo:
    නිකංම ඇද උනා:P

    යාන්තම් පාං කෑල්ලක් කාගන්න තුන් වේලට ඇති.
    එහෙනං සුපිරි පඩියක් තමා, අපි මේ ඇල්වතුර බීල යන්තං ඉන්නව ඉතිං:D

    ak lokka onna apith welcome kiwva.....
    :D:D

    අම්මෝ පෙරේරෝ සාස්තරේ දරුණුයි කොල්ලෝ !
    coollifestyle4u
    අයියගෙන් උපදෙස් ගත්තෝත් හොදයි!
    7.gif
    අනිවා අනිවා:D
    mama kohomath hoda lamaya ban:P:P
    :rolleyes::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අර අරයා. තතු පාත නංගි. :love:

    එහෙම කෙනෙක් ව මං දන්නෙ නෑ. රතු පාට වෙන්නනම් ඉතින් එයා බුද ග්‍රහලෝකවාසියෙක් ද දන්නෙ නෑ :lol: