(Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    :dull::dull::dull::dull:

    දොලහක්.
    :dull::dull::dull::dull:

    මම පනිනවා මිගාරගේ ගේ ඉස්සරහින් ගඟේ.
    උඹ මාව මානසිකව වට්ටන්න යන්නේ. මගේ ත්‍රෙඩ් බාල කරන්න. :rofl:
    පච පච පච පච පච පච


    :lol: :yes: ;)
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ela ela thankz Dreams aiye

    ඒ මාත් ඉන්නවා කියාපන්කෝ!
    7.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අවුරුදු 04 සර්විස් 01 විහිළුවකට ගන්න එපෝ
    දැන්ම රෙඩි වෙන තරමට තමා හොද!
    :yes:
    පඩි වැඩි කරන පාටකුත් නැනේ!:rolleyes:
    ආදි ශිෂ්‍ය සංගමයට බැදිලා නේද ඉන්නේ!:eek::eek:
    ඕකට වඩා අමාරු ඒක ඉස්කෝල කේස්!
    7.gif

    :rolleyes:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    උඹ මොකෝ හිනා වෙන්නේ? බොලාලා ඔක්කොම බලන් ඉන්නේ මට 12ක් සැට් වෙනකන් නේ. කුමන්ත්‍රන. :angry:


    mama mee kalpana kolee...komada nam tika danne kiyalaa.....Amaruma wadee eka tama....:lol: ;)

    Mr. Junior PERERA 1 - 12...ane mandaaaa.....