(Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ඉතිං කෙල්ල මක්කෙයි කියන්නෙ:rolleyes:

    දැන් උබ තාත්තට කියන්න එපා කිව්ව හින්ද මම කථාව ටිකක් පස්සට ගත්ත , දැන් ආයෙ මල් අදින ගමන් ,
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,290
    5,612
    113
    Blob Storage
    www.37innovate.com
    ou ou me parath achchi kenek gen thamai guti kala thiyenne.... achchi bulath kela parakuth gahuwalu :lol::lol::lol:


    ආයිත් අහල ඕක මහ වල් එකෙක් කියල තමයි කථව යන්නෙ
    කොරොත් වලත්ත වැඩක්මලු

    අද ඉදල ඌට කෙලඩෝර් කිව්වොත් නරකද

    ​
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මෙන්න අපේ Octa HeliX ගේ Day Care එකේ Image එකක්...

    800543_kid_1.jpg
    ​
    ඔක්ටා නං ඉන්නවා, ඒත් කෝ බං හෙලික්ස් එක:rolleyes::P
    නැගිටපු ගමන් දතකට නොමැදා ම මම
    එළකිරි වෙතට පියමැන්නේ සෑම දින
    කෑමත් පසෙක තබලා එළකිරියෙ සැම
    දේ දැක බලා ගන්නෙමි හැම උදෑසන
    එළකිරි දැක්ම දවසේ මුල කළයුතුය
    නැත්තං කෑම කෑවත් නැතුවා වැනිය

    :D:D
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares

    මගේ පස්සෙන් නම් එන එකෙක් නෑලු උබේ කෙල්ල පස්සෙ නම් මෙතන ඉන්න කීදෙනෙක් එවිද දන්නෙ නෑ

    ​

    මෙතන ඔක්කොම උබ වගේ සෙවලයෝ නෙවයිනේ බබෝ....
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83

    මගේ පස්සෙන් නම් එන එකෙක් නෑලු උබේ කෙල්ල පස්සෙ නම් මෙතන ඉන්න කීදෙනෙක් එවිද දන්නෙ නෑ

    ​

    :lol: namat kiwwanam lesiii weiiii.....;)
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,919
    1,169
    113
    192.168.1.1


    ආයිත් අහල ඕක මහ වල් එකෙක් කියල තමයි කථව යන්නෙ
    කොරොත් වලත්ත වැඩක්මලු

    අද ඉදල ඌට කෙලඩෝර් කිව්වොත් නරකද

    ​
    ou ou Evildoer kiyanne ithin maha wal kollek.......... EK kellan wath parissam karaganna wenawa