(Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    පස්සෙන් ගිය ඔබ ඇය ගැන නොදනීද
    කියනු එපා තවමත් බොරුව
    ගැලවෙනු ලැබේ රෙදි ඔබගේ ළගදීම
    රතු හැට්ටය පරිස්සමින් තියාගනු මැද්ද


    :lol: apit balagena innee oka ganaa.....
     

    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~


    ඔන්න ඔන්න ඔන්න, බබා ටෝල්ක්ස් දාන්න හදනව:angry::D:D හෙට මට හොද එයාර් ෆ්‍රෙෂ්නර් එකක් ගෙනත් දියං:growl:

    me dawas wala salli na :dull::dull:suwada thiyana eraser ekak genath dennda:D:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol:
    11.gif

    ටයිප් එක පොඩ්ඩක් වෙනස් කළා :lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නොදන්න දෙයක් ඇයි මා පරිසම් කර ගන්නෙ
    කුමක් ද මල් බ‍බෝ ඔබ ‍මේ විමසන්නෙ
    රතු හැට්ටයට පැණි හැලු ඔබ එය දන්නේ
    අප වැනි අය නෑ කවදත් පස්සෙන් යන්නේ :P

    රතු හැට්ටයට මත් වී සිටියේ නැද්ද
    නැවේ ගිය කවුරුත් වගේ දනී ඒක
    සාක්ෂි සහිතව ඔප්පුකලා නොවේද
    දැන්වත් ලොවට හොරා ලවු නොකරන්න
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    එළකිරි එහෙමනම් වැඩසටහන ඉවර වුණහ ම යන්න :D
    :D:D


    K...GN8T Bro ~ !
    කොහෙද බං නයිට්‍, මේ ගුඩ් මෝනිං:baffled::P:P

    එහෙමද ඒකනෙ ඌට රොකිය කියන්නෙ
    රොකට් තමයි යවන්නෙ දුම් දාගෙන

    දන්නවා දන්නවා දුම්මල අහුරු පිටින් තියා මිටි පිටින් ගැහුවත් යන්නෙ නෑ කියල
    ඒකනෙ ඌ රොකට් සිටි එකේ 'ට්' ලොප් කරල රොක්සිටි කියල නම දාන් ඉන්නෙ:D
    ඒම ගිහිං පුළුවනෑ:P:P
    අපි ගියෝ.........සුභ රාත්‍රියක් වේවා,,,,,,,
    එල එල , හෙටත් එන්ඩ මෙයා:love: සුභ උදෑසනක්:D:D