මට දැන් තමයි එන්න පුලුවන් වුනේ..
මං පරක්කු වුනාද දන්නේ නෑ..
මේ ත්රේඩ් එකේ පිටු මේ වෙද්දි ගිහිල්ලා තියෙන දුරටම හිතෙන්නේ මම පරක්කු වැඩි කියලායි..
අද මිස්ටිරියස් සහෝදරි වෙන්න ඇති ඉන්නේ..
හොදට වැඩේ කරන්න ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා..

මම මේ අළුත් වැඩකට බිසී... කට්ටියට ටික වෙලාවකින් සාම්පල් එක දෙන්නම්කෝ
එතකොට පොඩි ගුරා? උව ගනන් ගනේවත් නෑ වගේ


ඒ අපේ ලොකුගුරානෙ බංme moko ban![]()




munge patta gana man kiyala dennada?





ඒක තමයි.. ලෙජ්ජ වැඩිකමට දියවෙලා ගිහිං![]()
meyata mehema nam Mrs.P ta kohoma atidaaa...
![]()
![]()
![]()

ඉටි වගේ උණුවෙලා
api lokkonnta baya na hariyaඒ අපේ ලොකුගුරානෙ බං
ඒක තමයි.. ලෙජ්ජ වැඩිකමට දියවෙලා ගිහිංඉටි වගේ උණුවෙලා
![]()

ජූස් ජූස් හැමෝම එන්ඩ ලාබෙට කෝප්පයක් පුරවලා ජූස්....![]()