ඔව් ඔව්. දෙමු මූට.![]()
අපි දෙන්න ඕනේ නෑ.. අද මලයි.. මිස්ටියයි ගහ ගනී වගේ...

ඔව් ඔව්. දෙමු මූට.![]()

බබා කාලක් ක්රියා කරල වගේ![]()
dewaleta wirudda kaarayek... ape gurata mukuth kiyanna epa harida
Was wadiiida attataaa...?අපි දෙන්න ඕනේ නෑ.. අද මලයි.. මිස්ටියයි ගහ ගනී වගේ...![]()
උඹේ වස් වලට ද කොහෙද මම වැටුනේ.![]()
ආහ් එහෙම ද ?
බලමු මොනවා ද ඉදිරියේ දි වෙන්නේ කියලා ?
මේ ඇත්ත ම ද කිව්වේ ?![]()
කකුල පෙරලෙන ලදි...![]()

හම්බ කරන් කන දේවාලේ ලු.
nathuwa nathiwaදවල් කෑම. මෙඩ්කල් එහෙම කොහොමද?
පොඩ්ඩක් සැරම සැර ජාතියකින් බාගයක් වගේ. කළු, නිල්, රතු වගේ.
