(EK Radio) 2011 Jan 25 - Back 2 Back with Dreams001

Nivinda

Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    ඔබේ පිහිටෙන් මගේ වියදමෙන් ජීවත් වෙනවා..
    Ela Ela
    7.gif
    7.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැහැ නැහැ අපේ කොල්ලෝ සෙට් එකට සෙන්ටි කිව්වාම නිකං මොකද්ද මොකද්ද වගේ.....:P

    :confused: මොනා කියනවද මන්ද :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :growl::growl::growl:

    සෙන්ටි කිව්වේ Centigrade ලට නේද....?:frown: ඒක කිව්වේ.....:P

    ඔව් එයාලට තමයි කියුවෙ. එහෙනම් මොකක් ද අර වෙන කථාවක් කියුවෙ? :lol::lol:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මට හාදු දෙන්න බෑ එහාපැත්තේ ලොකු නෝනා..
    මට තුරුලුවෙන්න බෑ මෙහාපැත්තේ මහසෝනා..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සෙන්ටි කියන නම් නිකං කෙල්ලොන්ගේ ගෲප් එකක් වගේනේ.....:rolleyes:

    :shocked: ඒ මොකෝ එහෙම හිතෙන්නෙ? මටනම් එහෙම හිතෙන්න කිසි හේතුවක් නෑ :lol:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මට හාදු දෙන්න බෑ එහාපැත්තේ ලොකු නෝනා..
    මට තුරුලුවෙන්න බෑ මෙහාපැත්තේ මහසෝනා..

    එහෙනම් මෙහෙම කරහන්....

    ලොකු නෝනට හාද්දක් දීලා
    මහසෝනාව බදා ගනින්

    හරි සිම්පල් ප්ලෑන් එකක් නේ