Elakiriයේ මරා විරුද්ද සෙට් එක

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    වෙනසකට මුල පුරමු.

    http://www.elakiri.com/forum/showthread.php?t=1650078
    "රටේ වත්මන් තත්වය පිලිබඳ කෙතරම් අවබෝදයක් තිබේදැයි තහවුරු කර ගන්න."මේ ගැටලුව මිතුරන්ටත් යොමු කරන්න අමතක කරන්න එපා"

     
    Last edited:
    • Like
    Reactions: charith84

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg

    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg

    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg

    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg

    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg

    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg

    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg

    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg

    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg

    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
    01lqBI7fr52fE8kgH.jpg
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Elakiriයේ මරා විරුද්ද... 12-21-2014 10:01 AM ponnaya wadiya uda paninna epaa hukonawa danaganin wesige puta

    :P:P:P:P:P:P:P:P:P


    මම බය වෙලා ඉන්නේ .....ලොල් ....:dull::dull:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයත් මරා අත්හරී: මෛත්‍රීට සහාය දීමට ඒකමතිකව තීන්දු කරයි-----

    (ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.20, ප.ව.8.15) ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ සහාය විධායක ජනාධිපති ධූර නාශක පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට ලබා දීමට තීන්දු කර ඇත.

    ඊයේ රාත්‍රී රැස්වූ මුස්ලිම් කොන්ග්‍රසයේ උත්තරීතර සභාව විසින් මෙම තීන්දුව ඒකමතිකව ගෙන තිබේ. ලබන සඳුදා එය නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිතය.

    ඇමැති ධූරයක් නියෝජ්‍ය ඇමැති ධූරයක් සහිතව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 4 ක් මුස්ලිම් කොන්ග්‍රසය සතුය. පළාත් සභා ප්‍රාදේශීය සභා නියෝජනයක් ද මුස්ලිම් කොන්ග්‍රසය සතුය. මෙම තීන්දුවත් සමග නැගෙනහිර පළාත් සභාව ආණ්ඩුවෙන් ගිලිහී යනු ඇත. මුස්ලිම් ජන අනුපාතය රටේ මුළු ජනගහනයෙන් සියයට 8 කි.