Elakiriයේ මරා විරුද්ද සෙට් එක

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    BUMP
    මැතිවරණ උනුසුමේත් මාරා පෙන්නුවා රටේ යහාපාලනය නිතිය බල්ලාට ගිහින් කියලා එක ඔප්පුකරා ,
    මුතු හෙට්ටිට උසාවිනියෝගයක් තියෙන විට පොලිසිය හා ගුවන් තොටුපල දැනුවත්ව රටෙන් පනින්නට අවස්ථාව ලබා දීමෙන් ....

    රටේ යහපාලනය ඇති කරගැනීම උදෙසා අලුත් ආණ්ඩුවක් ලබා ගැනීම උදෙසා මාරාගේ ඒකාධිපති බල ලොබි දුෂිත නුගත් ආණ්ඩුව එලවා දැමීම උදෙසා මේපාර අපේ මානාපය පොදුඅපෙක්ෂකයාට ...:yes::yes::yes:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    පොදු සිරිසේන හිතවාදීන්ට අනුව...
    අප මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්නේ...
    යුද්ධය ඉවරකර නිසා..
    බෙදුම්වාදී ත්‍රස්ථවාදය පරාජය කල නිසා..
    ඔහුට 'කළෙහි ගුණ සැලකීම' පිණිසය...
    ඒ ඇත්තද...
    කිසිසේත්ම නැත...
    අප මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්නේ...
    යුද්ධය ඉවර කර නිසා..
    බෙදුම්වාදී ත්‍රස්ථවාදය පරාජය කල නිසා..
    පමණක්ම නොවේ...
    ඔහු...
    රටේ ඒකීයභාවය පිළිගෙන.. එය ආරක්ෂා කරන නිසාය...
    උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකරන නිසාය...
    උතුරෙ හමුදා කඳවුරු ශක්තිමත්ව පවත්වාගෙන යන නිසාය...
    කිසිඳු ත්‍රස්ථ ක්‍රියාවක් නොකල හැකි ලෙස හමුදා බුද්ධි අංශ වලල්ලක්
    පවත්වාගෙන යන නිසාය...
    ජාතික ආරක්ෂාව අඩු තක්සේරුවට නොදමන නිසාය..
    පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල පිදේණි නොදෙන නිසාය...
    බලය නොබෙදන නිසාය...
    ඉන්දියාවෙ ධීවරයොයි කියන කොටි සප්ලයි ගැන්සිවලට ඉඩක් නොදෙන නිසාය....
    දෙමළ ඩයස්පෝරාවට රටට ඇතුළුවීමට ඉඩක් නොදෙන නිසාය...
    රට වෙනුවෙන් ජීවිත කැප කල සෙඹළුන්
    කොටි අවතාරවලට පාවා නොදෙන නිසාය...
    පොදු සිරිසේන සහ ඔහු වටා රොද බැද සිටින
    උපන්ගෙයි පාවා දෙන්නන්..
    බෙදුම්වාදීන්...
    අන්තවාදීන්... සමග එකට සිට ගෙන
    මහින්දට තවමත් කෙලෙහිගුණ දක්වනවාදැයි
    අපට සමච්චල් කරන නිවටුනි...
    නුඹලා අන්ධයින් සේ කර තබා ගෙන යන
    ඊණියා 'මෛත්‍රීපාලන ප්‍රකාශයේ'...
    රටේ ඒකීයභාවය..
    ජාතික ආරක්ෂාව..
    උතුරෙ හමුදා කඳවුරු..
    පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල..
    උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකිරීම..
    බලය නොබෙදීම..
    ඉන්දියාවෙ ධීවරයොයි කියන කොටි සප්ලයි..
    දෙමළ ඩයස්පෝරාව..
    වැනි මව්බිමේ අනාගතයට සෘජුව බලපාන..
    අනතුරු උගුල් ගැන..
    වචනයක් වත් සදහන් නැති බව..
    සිතා මතා අමතකර ඇති බව...
    නොවැදගත් කොට සලකා ඇති බව..
    දන්නවාද....??????????
    එසේ නම් ලැජ්ජවිය යුත්තේ...
    මව්බිමට එරෙහිව යන නුඹලාම නොවේද....??????
    එන්න..
    තමිල්නාඩු ඊළාම්වාදීන්..
    ත්‍රස්තවාදීන්...
    බෙදුම්වාදීන්... සමග...
    සිනාසෙමින්...
    ''මහින්දට ගිනි තබන්න.....''
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    සල්මන් ගොඩබස්සලා තියෙන ජන්ද ටිකටත් කෙලවගත්තා තාත්තයි මෝඩ පුතයි ජයවේවා ඔහොම යමන් :D:D
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    11.gif