Elakiriයේ මරා විරුද්ද සෙට් එක

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    BUMP
    ඔබගේ මතය ප්‍රකාශ කිරීමට බයනොවන්න .. මාරාට විරුද්ද නම් BUMP එකක් දාලා අනිත් අයට දැනගන්න එක පොස්ට් එක up කරලා තියමු ...
    :cool:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මාරා හොරා,පවුල් වාදියා ,එකාදිපතියා ,බලලොබියා ,කොමිස්කාරයා , දුෂිත බාල චිනාගේ සංවර්දනය ගෙනෙල්ලා හොරා කැවා , අධ්‍යාපනය නැති කරා 5 ශිෂත්වය පාවා දුෂිත කරා ,

    රටේ වියසනයක් වෙලා තියෙන මොහොතක ජනතා සල්ලි වලින් සල්මන්කාන් මැති වරණ වේදිකාවට නග්වන්න තරම් නින්දිත අහංකාර පාහරයෙක් ගමෙන් රජ පුටුවට ගිහින් රජ සැප විදිමින් ගමකන මාරා කෙලෙහෙගුන දන්නේ නැති පාහරයෙක් ,අද ගමේ එදා වෙල කන්න ක්‍රමයක් නැති දුප්පත් ජනතාව අමතකයි ,ගොවියා අසරණයි කම්කරුවා අසරණයි ,ඉස්කෝල මහත්තයා අසරණයි ,අහිංසක ප්ර්ද්ගලික අංශයේ සේවකයා අසරණයි ,අවුරුද්දට අලුත් ඇදුමක් ගන්න සල්ලි නැතුව අපිත් අසරණයි මාසේ පඩිය සතියෙන් ඉවරයි පවුලක් කරගන්න ළමයි හදාගන්න බැ අපිට පවුල් ජිවිතයක් ගත කරන්න බැ අසරණයි , අපිත් අසරණයි රටත් අසරණයි රටේ ආර්ථිකේ විනාශයි:yes:

    නමුත් ආණ්ඩුපක්ෂයේ මැති ඇමතිවරු අපේ අසරණ කමෙන් ප්‍රයෝජන අරගෙන කෝටිපතියෝ වෙලා ,රුහුණේ මාල කඩපු රත්තන් අද කෝටි පතියෙක් අල්ලස් නඩු ගොඩයි ඒවාට යන්න බැ නයි ගහනවා , ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ 87දි පඩිය 1500 දැන් ගැනිට නඩත්තු විතරක් ගෙවනවා මාසයකට ලක්ෂ 12කට ආසන්නව ගැනී ඉල්ලනවා ලක්ෂය 50ක් කොහෙන්ද මේ තරම් සල්ලි මේවා ජනතාවට සේවය කරලා සොයපු සල්ලිද , පුස්සයිකලයක්වත් තිබුන නැති විමල් විරවංශ අද කොලබ 07න් කෝටි 100,200 ගෙවල්, තවත් 21 වන සියවසේ රාජුන් වෙන්න උස්සාහකරන පාහරයන්ගේ පුත්තු කකුස්සට යන්න දාන සපත්තුව 400,000 යි, කෙල්ල එක්ක ආතල් ගන්න එංගලන්තෙන් අරගෙන ඇවිත් තියෙන රේස් පදින අශ්වයන් ජනතා සල්ලි වලින් ගේන්නේ අශ්වයන් පදින්න නුවර යන්නේ කුරුම්බා ඇටිටියෙන්, කොහෙන් සොයපු සල්ලිද කොහොමද මේ තරම් සම්පත් වත්කම් ?මේ සල්ලි කොහෙන්ද ආවේ මේවා ගැන සොයන්න නීතියක් අද ලංකාවේ නැ අපි හැමෝම දන්නවා අදික කොමිස් ගහලා වංචා කරලා හොරකම් කරලා තමයි මේ සල්ලි කුට්ටි සොයන්නේ .

    එත් ඇත්තටම ආණ්ඩුවේ හොරු හොරකම් කරන්නේ කාගේ සල්ලිද ? අහිංසක අපේ සල්ලි දුක්විදලා කට්ට කාලා මාසේම වැඩකරලා සොයන සල්ලි තමයි මේ හොර කන්නේ . මේවා ගැන සොයන්න නීතියක් කෝ ? එහෙම එකක් වර්තමාන රාජයේ නැ අන්න එකයි කියන්නේ මහින්දගේ ඒකාධිපති වියරුව එලවා දමන්න ඕන විදායක ක්‍රමයේ තියෙන බලතල අහෝසි කරන්න ඕන ජනතාවට වග කියන ආණ්ඩුවක් පිහිටවන්න ඕන :yes::yes: ,.. ඒ නිසා පිරිසිදු පාලනයක් ඇති කරගන්න ,ස්වාධින නීතියක් ,පොලිසියක්,ස්වාදීන රාජ්‍ය අංශයක් ,රටේ පැහැදිලි ආර්ථිකමය වෙනසක් අත්විදින්න පොදුඅපෙක්ෂකයා හා එක වෙන්න.:cool:


    මාරා ගෙදර යවන්න කාලය දැන් හරි
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    12-20-2014, 07:37 PM
    Remove user from ignore listVidane
    This message is hidden because Vidane is on your ignore list.
    View PostOld 12-20-2014, 07:41 PM
    Remove user from ignore listWe_Love_Mahinda
    This message is hidden because We_Love_Mahinda is on your ignore list.

    මුන් දෙන්නත් බම්ප් ඩ දාල තියෙන්නේ .... :P:P:P:P

    මෙන්න මගේ බම්ප් එක
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මුන් දෙන්නත් බම්ප් ඩ දාල තියෙන්නේ .... :P:P:P:P

    මෙන්න මගේ බම්ප් එක
    ඔව් මචං මුන් දෙන්නා ඔය කඩේ ගියාට වැට උඩ වැනි වැනි ඉන්නේ, :D:D

    මචංලා ත්‍රෙඩ් එකේ Rating ගැන පොඩක් බලන්න මරාට කඩේ යන බත් බැලයෝ කිහිපදෙනෙක් Rating අඩු කිරීමට උස්සහා ගන්නවා එක නිසා පුළුවන් විදිහකට Rating එකතු කරන්න ..
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මරා විරුද්ද සෙට් එකට මාත් ආවා
    :rofl::rofl: පහුගිය ඩවස් වල මරා වෙනුවෙන් මරාගෙන මැරෙන උබ:sorry::rofl: එහෙනම් මාරු උනා
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මරා විරුද්ද සෙට් එකට මාත් ආවා
    එල එල මචං ... ජාති ,ආගම් , පක්‍ෂ බේදයක් නැතුව අපි මාරා විරුද්දයි මාරා ගෙදර යවන්න ඕන කියන තැන අපි ඉන්නේ ..
    :cool:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!

    එසේම වේවා මචං

    අලුත් වෙනසක් එක්ක 2015 සර්ව සාර්ථක වසරක් වෙන බවට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.. !

    වගේම මේ ත්‍රෙඩ් එකේ Rating අඩු කරන්න මාරාගේ බත් බැලයෝ උස්සහා ගන්න බව පේනවා:oo: Rating වැඩි වෙන්න vote එකක් දාන්න අමතක කරන්න එපා මචංලා ... :yes::yes:
     
    Last edited: