





ඒකාධිපති බලලොබි මාරා හදිස්සියේ අරගෙන එන මේ ජනාධිපතිවරණය කවුද ඉල්ලුවේ ? මාරාට ඒකාධිපති බලය වපුරවන්න , රට විකුණගෙන කාලා පවුල තර කර ගන්න රාජපක්ෂ රෙජීමය රටේ වපුරන්න ,ජනතාවරමක් ගන්න තමයි මේ එන්නේ රැවටෙන්න එපා මහින්ද ගෙදර යවන්න යුගය දැන් හරි, අපිට ඕන ප්රජාත්රන්තවාදය සුරකින ආර්ථික ස්ථායිතාවයක් ඇතිකරන ආණ්ඩුවක්
මාරාගේ සෙල්ලම් එලියට පනී... ඇත්ත දැනගන්න බලන්න, "අනුර කුමාර දිසානායක" ..
![]()



...

