Elakiriයේ මරා විරුද්ද සෙට් එක

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    "9" වෙනිදාට රාජපක්ෂ කේක් කපන්නෙ මෙහෙමයි


    President+Mahinda+b+day+1.jpg



    :nerd::frown::no::dull::baffled::oo::P:rofl: :rolleyes: :angry::D:love::confused::yes::cool:;):sorry: :eek: :shocked::):(:growl::lol:
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    BUMP

    ත්‍රෙඩ් එකේ කලින් පොස්ට් ටික බලන්න මහින්දගේ හොර සෙල්ලම් දැනගන්න ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1650215&page=31
    http://www.elakiri.com/forum/showthread.php?t=1650215&page=32
    http://www.elakiri.com/forum/showthread.php?t=1650215&page=33
    http://www.elakiri.com/forum/showthread.php?t=1650215&page=34
    http://www.elakiri.com/forum/showthread.php?t=1650215&page=35

    ජනාධිපතිවරණයට තව ඇත්තේ දින 4

    මහින්ද විරුද්ද , රට ආදරේ කරන අවංකව වැරදි හෙලා දකින , බය නැතුව ඉදිරිපත් වෙන elakiriයෙක් නම්. :yes::yes:

    BUMP එකක් දීලාම යමු මචං :cool:
     

    robot malli

    Member
    Aug 17, 2014
    131
    28
    0
    කොටියට ඕනේ නැගිටින යුගයක්.., ඒකට ඕනේ මෛත්‍රී යුගයක්....
     

    Jaya Maithree

    Member
    Jan 4, 2015
    37
    4
    0
    රටකට ඕනෑ අපමණ අගයක්
    හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්!!

    ඒකාධිපති වියරුව පැරදවීම උදෙසා ජාතියක් වශයෙන් එක්සත්ව එක්සිත්ව නැගී සිටිමු!!

    :yes::yes::yes::yes:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    BUMP

    ත්‍රෙඩ් එකේ කලින් පොස්ට් ටික බලන්න මහින්දගේ හොර සෙල්ලම් දැනගන්න ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1650215&page=31
    http://www.elakiri.com/forum/showthread.php?t=1650215&page=32
    http://www.elakiri.com/forum/showthread.php?t=1650215&page=33
    http://www.elakiri.com/forum/showthread.php?t=1650215&page=34
    http://www.elakiri.com/forum/showthread.php?t=1650215&page=35

    ජනාධිපතිවරණයට තව ඇත්තේ දින 4

    මහින්ද විරුද්ද , රට ආදරේ කරන අවංකව වැරදි හෙලා දකින , බය නැතුව ඉදිරිපත් වෙන elakiriයෙක් නම්. :yes::yes:

    BUMP එකක් දීලාම යමු මචං :cool:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    dxbmh_main01.jpg


    මෙම ඩුබායි මැරියට් හෝටලය ,රුපියල් කෝටියේ ඒවාම 10000ක් පමණ අයෝජනයාක් මෙහි හිමි කරු කවුද ?? නාත්තන්ඩියේ ලොකුවිතාන නමුත් පුදුමය වන්නේ ඔහු නමට විතරයි මෙම හෝටලයේ සැබෑ හිමිකරුවන් වන්නේ රාජක්‍ෂ පවුල සහ දරුවන්ය ,, මේ සල්ලි මැද මුල්ලෙන් ද ආවේ ...??

    නැ මේ අපේ රට මංකොල්ලා කාලා උගස් තියලා දුෂිත විදිහට ගසා කාපු සල්ලි ...

    අද වනවිට රාජපක්ෂ රෙජීමය මහා විශාල වත්කම් රාශියක් එකතු කරමින් සිටිනවා, ඩුබායි මැරියට් හෝටලය මේ එකක් ජීවමාන ලෙස පෙන්නුම් කරන්න පුළුවන් ...


    රටේ ජනතාව උගස්කරලා රට උගස්කරලා තමන්ගේ පවුල විතරක් තරකරගන්න පාහර දේශපාලකයන්ට:angry::angry: තිතක් තියන්න .
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    සුනාමි සහනාධාර (හෙල්පින් හම්බන්තොට ) මිලියන 83ක් වංචා කිරීමේ සිට චීන ගනුදෙනු හරහා 2012 වසර වන විට කෝටි 24,000 උපයා ගත බවට රාජපක්‍ෂ සහෝදරයන්ට චෝදනා එල්ලවී ඇත.


    අවදානෙන් නරබන්න , :yes::yes:



    ජනාධිපතිවරයාගේ වියදම් ලෙස ( 2015 අයවැයෙන් කෝටි 959කි ) වෙන් කරගත් මුදල අනුව දිනකට ලක්ෂ 262ක් ඔහු වියදම් කරයි . අරලිය ගහ මැදුරේ දිනක පලතුරු වියදම රුපියල් ලක්ෂය 5කි

    (හු--- පලතුරු කෑමක් මු කන්නේ ) අපිට පොල්සම්බලුයි බත් වත් වෙල් තුන හරියට කන්න බැ මුන් දවසකට ලක්ෂය 5ක පලතුරු කනවා රාජ්‍ය සේවය කිරීම සදහා මාරාගේ බෙටි වලින් පොර හදනවා ඇති ..කාලකන්ණි සත්තු ,, මුන්ට ජන්දේ දෙන උන්ට හු--- ගේම පිහිටයි.. :angry::angry:



    රටේ ජනගහනයෙන් සියට 41කගේ දවසේ ආදායම රුපියල් 260 ට අඩු බව රජයේ සංඛ්‍යා ලේඛනවල සදහන්ය ..

    රටේ සමස්ත අයවැයෙන් අඩක්ම මහින්දට යටත් වන අතර ,රාජපක්ෂ පවුල යටතේ සමස්ත අයවැයෙන් සියයට 69.9ක් පාලනය වෙයි සිය කාර්ය මණ්ඩලය සමග ඔහු වාහන 2000 කට ආසන්න ප්‍රමාණයක් පාචිච්චි කරයි . ජනාධිපති උපදේශකවරු 193කි . හිටපු ජනාධිපතිවරුන්ට සිටියේ 5ක් පමණි , එත් ආතල්ම කරුණ වන්නේ මෙම 193න් 120ක්ම රාජපක්ෂ පවුල රෙජීමයේ ඌන් වීමයි ...

    ඒකාධිපති බලලොබි ,පාලකයෙක්ට අපේ රට අපේ අනාගතය තුන් වතාවක් කන්න බලය දෙන්න පුලුවන්ද ?

    ඒකාධිපති පරයන් පලවා හරින කාලය එළබි ඇත ,,

    nedakin gas balla. :angry::angry::angry::angry:
    kala kam pala deewaaaaaaaaa