ඒවා කපලා තියෙන්නේ දැන්
දැන් අර ගැම්ම නැතුව ඇති එහෙනම්.
Hamme mage bada ridenavaa hinaavelaa![]()

ගැම්මෙන් තමා ඩෝ ඉන්නේ.. තද .තද

hehe ekathamay![]()

රැවටෙන්නෙපා මූනේ හිනාවක් තිබ්බට. .
බිෂනේ පිරිලා කාගේ කාගේත් හිත් යට. .
මූන පෙන්නන්න කවුරුත් බයයි ඇත්තට. .
බොරුවෙන් දුවන දෙවියොත් යන්නේ වාසි පැත්තට. .
රැවටෙන්නෙපා කවුරුත් හිනාව දැම්මට. .![]()