Elakiri අවුරුදු කුමාරයා 2016

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hehe ayye, ayyath dan naakiyne :P akkita mada gahane:lol:

    අක්කිට මොන මඩ ගහන්න ද එයා කොහොමත් ආච්චිනෙ දැන්. ඔයත් අක්කි ආපු ගමන් බයවෙලා එයාගෙ පැත්තට කථාවනෙ :rofl::rofl::P

    Mali aiya kohomei?

    අපි ඉතින් ඉන්නව. ඔබතුමියට කොහොම ද?
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අක්කිට මොන මඩ ගහන්න ද එයා කොහොමත් ආච්චිනෙ දැන්. ඔයත් අක්කි ආපු ගමන් බයවෙලා එයාගෙ පැත්තට කථාවනෙ :rofl::rofl::P

    :rofl::rofl: ayyata vitharay oka therune :P ;)
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබව විනිසුරු මඩුල්ලට දාන්න ඇති.

    නැ වැඩිම වාරයක් යෝජනා වෙලා තියන ආය මුලින් දැම්මා
    ගමයා අයය එකේ ඉන්නවා
    පස්සේ දැම්මේ ඒක පාරක හරි යෝජනා උන අය
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    නාමයෝජනා ගැනීම නිමා කරනවා


    11.gif
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    යෝජනා වී ඇති අවසාන නම් පිළිවෙල

    1. crazybuddy
    2. dath kimbula
    3. scurvy
    4. djgamaya
    5. Wolverine GTR
    6. Mr perera
    7. Hacker T
    8. රත්තරං
    9. සොහොන
    10. akilar25
    11. Urajdrlk
    12. Sachith19920726
    13. Thusitharhm
    14. Mr Tom
    15. Rider89
    16. Rukaef
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    යෝජනා වී ඇති අවසාන නම් පිළිවෙල



    1. crazybuddy
    2. dath kimbula
    3. scurvy
    4. djgamaya
    5. Wolverine GTR
    6. Mr perera
    7. Hacker T
    8. රත්තරං
    9. සොහොන
    10. akilar25
    11. Urajdrlk
    12. Sachith19920726
    13. Thusitharhm
    14. Mr Tom
    15. Rider89
    16. Rukaef

    :rolleyes: අඩේ මාත් එලකිරියෙ හෙන වැදගත් පොරක්නෙ.
    අපෙ අම්මට පෙන්නවන්න ඕන මේක :baffled::rofl::rofl:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    යෝජනා වූ අවසාන නම් වලින්
    නම් 10 ක් අවසාන තරගයේ චන්ද විමසීමට ලක් කරනවා
    නම්වල යෝජනා චෝදනා ඉවත්වීම් කරුණාකර දන්වන්න
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    යෝජනා වී ඇති අවසාන නම් පිළිවෙල

    1. crazybuddy
    2. dath kimbula
    3. scurvy
    4. djgamaya
    5. Wolverine GTR
    6. Mr perera
    7. Hacker T
    8. රත්තරං
    9. සොහොන
    10. akilar25
    11. Urajdrlk
    12. Sachith19920726
    13. Thusitharhm
    14. Mr Tom
    15. Rider89
    16. Rukaef

    :D awrudu kumarawaru මේ ඊලග ත්‍රෙඩ් එකට ලොගෝ එකක් එහෙම හදමු එළකිරි අවුරුදු කුමාරයා කියලා
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    wolverine GTR තරගයෙන් කැමැත්තෙන්ම ඉවත් වෙනවා
    ඒ වෙනුවට නවකයෙකුට අවස්ථාව දෙන ලෙසත් ඉල්ලා සිටිනවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යෝජනා වී ඇති අවසාන නම් පිළිවෙල​



    1. crazybuddy
    2. dath kimbula
    3. scurvy
    4. djgamaya
    5. Wolverine GTR
    6. Mr perera
    7. Hacker T
    8. රත්තරං
    9. සොහොන
    10. akilar25
    11. Urajdrlk
    12. Sachith19920726
    13. Thusitharhm
    14. Mr Tom
    15. Rider89
    16. Rukaef
    බලපන් උබල අපිව දාන අමාරුව කොහොමද එකෙක්ට චන්දෙ දෙන්නෙ කියපන්, එක්කො නම් පේන්ඩ නැති වෙන්ඩ දාපන් ෆොල් එක නැත්තන් ඔක්කොටම වොට් කරන්ඩ පුලුවන් විදිහකට දාමු.
     
    Status
    Not open for further replies.