එලකිරියෙ අපිට එක එක ක්ලෑන්ස් හදාගන්න පුලුවන් විදියට හදන්න @GTRZ සහෝදරයට කිව්වම මත විමසුමක් දාන්න කිව්ව සලකා බලන්න.
මේකෙ වෙන්න මෙහෙමයි
අපි මොකක් හරි සංගමේකට බැදුනම ඒකෙ පොඩි ටැග් එකක් අපිට හම්බෙනව
උදා එ.බු.සේ සමාජිකයෙක්නං එබුසේ ගෙ පොඩි මාක් එකක් හම්බෙනව අපි මේකෙ එක්කෙනෙක් කියල පෙන්නනන
එකපාර ඉන්න පුලුවන් සංගම් /කණ්ඩායම් උපරිමය තුනක් පමණක් වගේ දාල එහෙම සිස්ටම් එකක් හදාගමු මේක ආතල් වැඩක් ඔයාලගෙ අදහස පහලින් දාන්න