Elakiri එකට Thread එකක් දානකොට මේහෙම වෙන්නේ මොකද ?
මම Thread එකක් දානකොට සැරින් සැරේ Preview කරලා බලනකොට I am not a robot කියලා ඇවිල්ලා කාර්, බස්, බයිසිකල් වාගේ ඒවා select කරන්න වෙනවා. ඒක verify කලාම තමයි Preview වෙන්නේ. මේක හරිම කරදරයක්. මේකට මොකද කරන්න පුළුවන්?

උඹ ඔය කරන්නෙ ලොකු සමාජ සේවයක්
apita ehema nahane.