elakiri එකෙන් එයාලට තියෙන වාසිය මොකක්ද ?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    mekai bandagarika loka hora unama melo deyak krnna ba

    eka nisa sabapathi widiyarta @PHBhagya pukata pain dekak gahala eliyata dnawa me mohothema

    @PrasangaSPerera wa path krnawa nawa bandagarika wdyata
    අඩේ.... සභාපතිය @Stimulus mind

    එහෙම එලවන්න බෑ... එලෙවුවට යන්නෙත් නෑ....
    විශ්වාස භංගයක් ගෙනැල්ල ඒක වැඩි ඡන්දෙන් සම්මත වෙන්න ඕනෙ...

    ඔච්චර නටන්න ඕනෙ නෑ... අපි ජනමත විචාරනයක් තියමු....
    අඩෝ එක බත් එක බෙදාගෙන කන අපිව උඹ එහෙනං අපතයො ගානට දැම්ම ඈ...ජුකායි ජුකායි... :lol: :lol:
    හරි හරි අඬන්න එපා... උඹ අපතය නෙමේ...
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔච්චර නටන්න ඕනෙ නෑ... අපි ජනමත විචාරනයක් තියමු....
    anna eka hoda wadak mama kynne :lol: :lol: :lol:

    හරි හරි අඬන්න එපා... උඹ අපතය නෙමේ...

    bane krnna mun satana pawala denwane :lol::lol::lol:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මේක මගේ අන්තිම පෝස්ට් එක වෙන්නත් පුලුවන්... නොවෙන්නත් පුලුවන් ඒත් මේ කතාව කියන්නම ඕනි
    GT අයියට එලදුනෙන්ගේ ගව පට්ටියක් තියනවා කෘශිකර්ම වැඩ වලට හරි උනන්දුයි
    2004 කාලේ JVP අනුර කුමාර එලකිරි promote කරන්න website එකක් සල්ලි වෙන් කලා ඒකේ tender එක දින්නේ GT අයියා
    GT අයියා සයිට් එක හදලා ඉවර වෙද්දි ජෙප්පො ආණ්ඩුවෙන් විපක්ශයට ගිහින්
    site එක දුවන්න ඕනි නිසා music video වලින් සල්ලි හම්බ කලේ
    පස්සේ ඒවයින් ආදයම අඩු උනාට, කිරිගවයන්ගේ එලකිරි වලින් හොඳට සල්ලි හම්බ උනා
    ඒ එලකිරි වලට ගරු කරන්න ritual එකක් විදියට site එක තියලා තියනවා
    2004 ජෙප්පන්ගේ involvement එකක් තියන නිසා තමයි election වලදි 3% උනත් එලකිරි poll වලදි උඩින්ම දිනන්නේ
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේ නූල දාපු එකා බයවෙලා ගියාද???
    මිනිහ නෑනෙ...
    kiwwa ne annunge thread wala athal danna epa kyl :lol: :lol: :lol:

    අම්මප ඒක නං සහතික ඇත්ත.. :lol: :lol:
    apith udaw krnawane e naya gewanna :lol::lol::lol:
    ------ Post added on Nov 22, 2021 at 7:50 PM
     

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    ado man hawasa me thread ekata daapu reply eka delete karalane. :confused:
    meka neda post eka? me topic eka thiyana thawa thread ekak meya daala. eke thama oya reply karala thiyenne...
    Apen shape eke waasi tika ahagena,
    Umba hadanne Elakiri wage Clone Forum ekak hadanna neda LOL.
    Elakiri wage Forum keeyak aawada dan ewath na ewa hadapu ewunuth na.
    https://elakiri.com/threads/elakiri-එකෙන්-ඔයලට-තියෙන-වාසිය-මොකක්ද.2019348/
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මේක මගේ අන්තිම පෝස්ට් එක වෙන්නත් පුලුවන්... නොවෙන්නත් පුලුවන් ඒත් මේ කතාව කියන්නම ඕනි
    GT අයියට එලදුනෙන්ගේ ගව පට්ටියක් තියනවා කෘශිකර්ම වැඩ වලට හරි උනන්දුයි
    2004 කාලේ JVP අනුර කුමාර එලකිරි promote කරන්න website එකක් සල්ලි වෙන් කලා ඒකේ tender එක දින්නේ GT අයියා
    GT අයියා සයිට් එක හදලා ඉවර වෙද්දි ජෙප්පො ආණ්ඩුවෙන් විපක්ශයට ගිහින්
    site එක දුවන්න ඕනි නිසා music video වලින් සල්ලි හම්බ කලේ
    පස්සේ ඒවයින් ආදයම අඩු උනාට, කිරිගවයන්ගේ එලකිරි වලින් හොඳට සල්ලි හම්බ උනා
    ඒ එලකිරි වලට ගරු කරන්න ritual එකක් විදියට site එක තියලා තියනවා
    2004 ජෙප්පන්ගේ involvement එකක් තියන නිසා තමයි election වලදි 3% උනත් එලකිරි poll වලදි උඩින්ම දිනන්නේ
    next level
     
    • Haha
    Reactions: Jack_Sparrow

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,990
    152,986
    113
    අපි නම් එලකිරියට ඇවිල්ලා කරන්නෙ අනුන්ට මඩ ගැසීම, ලිදේ දැමීම, අල්ලස් ගැනීම, පවුල් උපදේසන සේවා, විදේශ කටයුතු වගේ එකී මෙකී නොකී හැමදේම


    ආ සාමාජික ගාස්තුව ගෙවපන් හොදේ නැත්නම් gt ලොක්ක නඩු දානව
    හරි බං...ඌ භාණ්ඩාගාරික නෙ...ගමේ මරණාධාර සමිතියෙ භාණ්ඩාගාරික හිතන් ඉන්නෙත් ඌ මුදල් ඇමති කියලනෙ... :lol: :lol:
    amboo paw paw eya

    mu pare yana minissungeth salli gnnwa bn

    :lol: :lol::lol:
    යකො උඹෙ ඇසෝසියේෂන් එකටනෙ එන්නෙ...ඌ ඒකෙ භාණ්ඩාගාරික නෙ.උඹ ඌත් එක අග්‍රිමන්ට් එකක් ගහපන් පිටින් එකතු කරන ඒව උඹට 75යි ඌට 25යි ලියල.ඊට පස්සෙ අර 75න් 1/3ක් උඹ නිලධාරී මඩුල්ල අතර බෙදපන්.උඹට චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙතෑකි...කිසි ප්‍රස්නයක් නැතුව... :lol: :lol:
    anna balapn uba witharai bn goda yana margayak kwwe mata :lol: :lol: :lol:
    රුසියන් මහින්ද 🥴
    ambooo nice one bn :lol: :lol: :lol:
    මේ ත්‍රෙඩ් එකටත් දැන් ඉතින් අයියනායක දෙයියන්ගෙම පිහිටයි.

    EUBI9yqXkAAh5cy.jpg
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    මේකේ කට්ටිය මාසෙකට සැරයක් ඔයාට හොරෙන් GT අයියට කන්න බොන්න බඩු මල්ලක් ගිහින් දෙනවා,පොරගෙ අනිත් වියදම් එහෙමත් මේකේ ඉන්න ධනපති මුදල්ලු ටික බලාගන්නවා ඒ නිසා බොරුවට බය වෙන්න එපා. ස්කෘවී කියලා සුපිරි මහත්තයෙක් ඉන්නවා එයා තමා ගොඩක්ම උපකාර කරන්නේ.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    මේක ජීටී ඒ කාලෙ කෑල්ල එක්ක චැට් කරන්න හදාගත්ත සයිට් එක, මතකද දන්නෙ නෑ උබලට ඒ කාලෙ මෙකෙ චැට් ඔපශන් එකක් තිබ්බා. පස්සෙ කෑල්ල වෙන එකෙක්ට සෙට් උනා. පොර ලබන ආත්මෙවත් එහෙම දෙයක් නොවෙන්න කියලා පිං තකා තමා මේක මේ කරගෙන යන්නෙ. :)