එලකිරි එකෙන් එයාලට තියෙන වාසි මොනාද ? වෙබ්සයිට් එක කරගෙන යන්න යන්නෙත් එයාලගේ සල්ලිමයි. මේකේ කිසිම ඇඩ් එකක්වත් නෑ. තව මේකේ ඉන්න මෙම්බර්ස් ලා කීයක්වත් ගෙවන්න ඕනෙත් නෑ. එයාලට මේකෙන් තියෙන වාසිය මොකක්ද ?
nariyata kukul kotuwa dunna wageda?ඇයි ඔයා තාම සාමාජික ගාස්තුව ගෙවුවෙ නැද්ද?
එහෙනං වහාම ගෙවන්න.
මම තමයි මේකෙ භාණ්ඩාගාරික...
ඔබතුමාගෙත් මාස දෙකක හිඟ මුදලක් තියෙනව...අපි නම් සාමාජික ගාස්තු ගෙවනවා. පෙට්‍ර්ල් ගනන් ගිය නිසා ලොක්කා කිව්වා ගාස්තුවත් වැඩි කරන්න ඕනෙ කියල
lolmeke inbox chek karala adminta wela link ganna pluwan
eeka adminta thiyena eka waasiyak
meke inbox chek karala adminta wela link ganna pluwan
eeka adminta thiyena eka waasiyak





සල්ලි දන්නම් බොස්. එළවළු ගනන් නිසා දාන්න බැරි උනේඔබතුමාගෙත් මාස දෙකක හිඟ මුදලක් තියෙනව...
හිඟ පියවීමට අපොහොසත් වුනොත් ගිණුම අත්හිටුවීමට සිදුවෙනවා..
තව රෙදි නැතුව කඩේ යන උනුත් ඉන්නවා. ඒ අස්සේ මොකක් හරි දෙයක් කරගන්න බැරි උනාම මේකේ අහල තමා අයිඩියා 1ක් එහෙමත් ගන්නේ
. තව එක එක ජිල්මාට් වැඩ මරිසි වැඩ කරන විදියත් හිටපු ගමන් මේකේ වැටෙනවා. තව තද තද සීන එකේ ඉන්න උනුත් ඉන්නවා මේකේ. ඒ අස්සේ ඉතින් මේකේ ලොක්කත් මුන් කරන විකාර දේවල් බලල පොරත් පොඩි අතල් 1ක් ගන්නවා
. චන්දෙ ලං උනාම තමා කිරිය ගොඩක් උණුසුම් වෙන්නේ 
.
