GT sonnayata meken milk kara kara inna tharam arthika aheniyak na. 2010 kale wage home page eke paid banners danna thibba oya dialog mobitel wage un dala thibba mathakai

ado mehe wrn la mu e tikata wade patan genaඇයි ඔයා තාම සාමාජික ගාස්තුව ගෙවුවෙ නැද්ද?
එහෙනං වහාම ගෙවන්න.
මම තමයි මේකෙ භාණ්ඩාගාරික...

GTRZ aiyata witharai delete krnna puluwan. oya eyata banala mokak hari dammada ? nethnm @tintin123 banala hariado man hawasa me thread ekata daapu reply eka delete karalane.![]()
අම්බෝඅන්තරජාලය තුල පවතින හොයා ගැනීමට අමාරු දත්ත මෙහි පල කිරීමෙන් ලබා ගැනීමට හැකිවීම.
දැනුම ලබ ගැනීමට හැකි වීම.
සැගවී තිබූ ලිවිමේ හැකියාවන් ඔප මට්ටන් වීම.. ලොරි ටෝක් ඉසූ කිරිමේ ප්‍රවීණයකු වීමට හැකි වීම, ලංකාවේ රියල් ඔන්ලයින් කමියුනිටි1 එක්ස්පීරියන්ස් කිරීමට හැකිවීම, ප්‍රීමියම් කන්ටෙන්ට් නොමිලේ ලබා ගැනීමට හැකියාව ලැබීම,රටේ තොටේ එදිනෙදා සියලු දේවල් විමර්ශනාත්මකව විශ්ලේශනාත්මකව හැදෑරීමට හැකි වීම, ලීක් එසැනින් ලබා ගැනීමට හැකි වීම. අමුතුම ආකාරයෙ කුණුහර්ප ඉගෙනගැනීමට හැකිවීම,
සිංහලු,කලු කොට කැත සිංහලු, ඩග්ලස් අයියා,ස්කර්වි,උද්දික පුතා වැනි වචන සැට් දැන ගැනීම.ප්‍රාදේශී තොරතුරු දැනගැනීමට හැකි වීම... ඇතුළු ගොඩක් දේ... අවුරුදු12ක් විතර තිස්සේ එළකිරි ඉන්නේ...
හරි බං...ඌ භාණ්ඩාගාරික නෙ...ගමේ මරණාධාර සමිතියෙ භාණ්ඩාගාරික හිතන් ඉන්නෙත් ඌ මුදල් ඇමති කියලනෙ...ado mehe wrn la mu e tikata wade patan gena![]()
![]()
@Stimulus mind @Ashan052 @PrasangaSPerera @chirantha19890821 @adowhybn

amboo paw paw eyaහරි බං...ඌ භාණ්ඩාගාරික නෙ...ගමේ මරණාධාර සමිතියෙ භාණ්ඩාගාරික හිතන් ඉන්නෙත් ඌ මුදල් ඇමති කියලනෙ...![]()
![]()

යකො උඹෙ ඇසෝසියේෂන් එකටනෙ එන්නෙ...ඌ ඒකෙ භාණ්ඩාගාරික නෙ.උඹ ඌත් එක අග්‍රිමන්ට් එකක් ගහපන් පිටින් එකතු කරන ඒව උඹට 75යි ඌට 25යි ලියල.ඊට පස්සෙ අර 75න් 1/3ක් උඹ නිලධාරී මඩුල්ල අතර බෙදපන්.උඹට චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙතෑකි...කිසි ප්‍රස්නයක් නැතුව...amboo paw paw eya
mu pare yana minissungeth salli gnnwa bn
![]()
![]()

anna balapn uba witharai bn goda yana margayak kwwe mataයකො උඹෙ ඇසෝසියේෂන් එකටනෙ එන්නෙ...ඌ ඒකෙ භාණ්ඩාගාරික නෙ.උඹ ඌත් එක අග්‍රිමන්ට් එකක් ගහපන් පිටින් එකතු කරන ඒව උඹට 75යි ඌට 25යි ලියල.ඊට පස්සෙ අර 75න් 1/3ක් උඹ නිලධාරී මඩුල්ල අතර බෙදපන්.උඹට චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙතෑකි...කිසි ප්‍රස්නයක් නැතුව...![]()
![]()
රුසියන් මහින්දයකො උඹෙ ඇසෝසියේෂන් එකටනෙ එන්නෙ...ඌ ඒකෙ භාණ්ඩාගාරික නෙ.උඹ ඌත් එක අග්‍රිමන්ට් එකක් ගහපන් පිටින් එකතු කරන ඒව උඹට 75යි ඌට 25යි ලියල.ඊට පස්සෙ අර 75න් 1/3ක් උඹ නිලධාරී මඩුල්ල අතර බෙදපන්.උඹට චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙතෑකි...කිසි ප්‍රස්නයක් නැතුව...![]()
![]()
ambooo nice one bnරුසියන් මහින්ද![]()
හරි මහත්මය අවුලක් නෑ...සල්ලි දන්නම් බොස්. එළවළු ගනන් නිසා දාන්න බැරි උනේ
mekai bandagarika loka hora unama melo deyak krnna baහරි මහත්මය අවුලක් නෑ...
ඔයා මේකෙ විශ්වාසවන්ත සාමාජිකයෙක්නෙ.
ඔයාගෙ එක මාසෙක ඇරියස් එක මේකෙ ඉන්න
@hodakolla @PrasangaSPerera අපතයො දෙතුන්දෙනෙක්ගෙන් අඩුකරල පියවල දෙන්නං...
ඕකුං දන්නෙ නෑ සමිතියක භාණ්ඩාගාරිකයට තියෙන පවර්ස්.
අඩෝ එක බත් එක බෙදාගෙන කන අපිව උඹ එහෙනං අපතයො ගානට දැම්ම ඈ...ජුකායි ජුකායි...හරි මහත්මය අවුලක් නෑ...
ඔයා මේකෙ විශ්වාසවන්ත සාමාජිකයෙක්නෙ.
ඔයාගෙ එක මාසෙක ඇරියස් එක මේකෙ ඉන්න
@hodakolla @PrasangaSPerera අපතයො දෙතුන්දෙනෙක්ගෙන් අඩුකරල පියවල දෙන්නං...
ඕකුං දන්නෙ නෑ සමිතියක භාණ්ඩාගාරිකයට තියෙන පවර්ස්.
