ElaKiri එකේ Fake

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    temp mail වලට වැඩනැති විදිහට හදන්න පුලුවන් බන් ..email verify ගැන හැම එකෙක් වගේම දන්නව නොදන්න කෙනෙක් ඉන්නවනම් රෙජිස්ටර් උනහම "තොගෙ ඊමේල් ඇඩ්‍රස් එකට ඊමේල් එකක් ඇවිල්ල ඇති ඒකෙ ලිනාක් එකෙන් එනකල් අකව්න්ට් එක ඇකිටිව් නෑ පල ගිහින් ඊමේල් එක බලපිය" කියල පණිවුඩයක් වැටෙනවනෙ ඕක කියවන්න බැරි එවුන්ඉන්න බෑනේ.. මේ ෆේක් එකව්න්ට් ප්‍රස්නෙට තියෙන විසදුම ඕකතමයි වෙන කරන්න දෙයකුත් තියෙනවයෑ

    හැමෝම ඔහොම කියවල කරගන්න දන්නෙ නැහැ බං.. ඒ මම එළකිරියට ගියා බං ඒත් download කරගන්න දෙන්නෙ නෑ බං.. කොහොමද download කරන්නෙ ? කියල අහන කොල්ලො ඕන තරම් ඉන්නව බං.. අන්න උන් ගැන හිතල කිව්වෙ.. :D

    අපි gmail yahoo hotmail වගේ ඒවායින් විතරක් හදන්න දුන්න කියමු.. verification එකකුත් ඕන කියල දැම්ම කියමු.. fake ඒක හදන්න ඕන එකා තව email address එකක් නොහද ඉදී කියල උබ හිතනවද.. අන්න ඒකයි කේස් ඒක.. දැම්මොත් හොදයි ඉතිං.. කඩේ යනව වගේ fake account හදන එකවත් නැවතී මුන්..;) අනික ගොඩක් එවුන්ට email address දෙක තුනක් තියනව බං..
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    email account එක verify කරන්න දැම්මොත් හොදයි තමා.. ඒත් ඉතිං තේරුමක් නෑ හදන එකා හදනව බන් temporary email address තප්පරෙන් හදාගන්න ඕන තරම් site තියනව.. :D අනික මේකට ගොඩක් එවුන් එනව සින්දු download කරගන්න.. ඒ ගොල්ලන්ට download කරගන්න account එකක් හදන්න ඕන.. සමහර උන්ට email එකක් verify කරන්න කිව්වහම විසේසක්‌ඤ සහය පතන්න වෙනව.. :sorry:ඒකත් එක අවාසියක් ඉතින්.. :nerd:
    මේ කතාව නම් සහතික ඇත්ත මචන්.. ඔය කිව්වා එක නෙමේ ලොකුම අව්ල මට පුළුවන් 1 මින් වලට 2 accounts හදන්න.ඕන නම් ඔප්පු කරලා පෙන්වන්නම් කව්රු හරි සල්ලි දීපල්ලා මම 10 මින් වලින් accounts20 ක් හදලපෙන්වන්නම්එළකිරි එකේ.අහන්න නම් එපා කොහොමද කියල කියන්නේ නම් නැහැ.සමහර විට මේක ගොඩක් අය දනනවා වෙන්නත් පුළුවන්.මේකේ ඇඩ්මින්ට ඕන නම් කියන්නම්.අනිත් උන්ට කියන්න බැහැ එක කියන එක හරි නැති නිසයි කියන්නේ නැත්තේ.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    temp mail වලට වැඩනැති විදිහට හදන්න පුලුවන් බන් ..email verify ගැන හැම එකෙක් වගේම දන්නව නොදන්න කෙනෙක් ඉන්නවනම් රෙජිස්ටර් උනහම "තොගෙ ඊමේල් ඇඩ්‍රස් එකට ඊමේල් එකක් ඇවිල්ල ඇති ඒකෙ ලිනාක් එකෙන් එනකල් අකව්න්ට් එක ඇකිටිව් නෑ පල ගිහින් ඊමේල් එක බලපිය" කියල පණිවුඩයක් වැටෙනවනෙ ඕක කියවන්න බැරි එවුන්ඉන්න බෑනේ.. මේ ෆේක් එකව්න්ට් ප්‍රස්නෙට තියෙන විසදුම ඕකතමයි වෙන කරන්න දෙයකුත් තියෙනවයෑ
    :lol: :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Ω®™;14166702 said:
    මේ කතාව නම් සහතික ඇත්ත මචන්.. ඔය කිව්වා එක නෙමේ ලොකුම අව්ල මට පුළුවන් 1 මින් වලට 2 accounts හදන්න.ඕන නම් ඔප්පු කරලා පෙන්වන්නම් කව්රු හරි සල්ලි දීපල්ලා මම 10 මින් වලින් accounts20 ක් හදලපෙන්වන්නම්එළකිරි එකේ.අහන්න නම් එපා කොහොමද කියල කියන්නේ නම් නැහැ.සමහර විට මේක ගොඩක් අය දනනවා වෙන්නත් පුළුවන්.මේකේ ඇඩ්මින්ට ඕන නම් කියන්නම්.අනිත් උන්ට කියන්න බැහැ එක කියන එක හරි නැති නිසයි කියන්නේ නැත්තේ.

    gmail ඩොට් ට්‍රික් එක ගැන වෙන්න ඇති උබ ඔය කියන්න යන්නෙ..:D ඒ වගේ අවාසිත් තියනව අනිව.. හදන එකා හදන එක නවත්තන්නෙ නෑ බං.. ;) අනික මේකෙ සින්දු download කරන්න එන උන් ගොඩක් උන්ට ඊලග සැරේ එනකොට ගහපු password එක අමතකයි.. උන්ට තව account එකක් හදන්න වෙනව.. තමන්ට තියෙන්නෙත් එක account එකයි ආයෙත් email එකක් හදල ලොග් වෙයල්ලකො ඉතිං සින්දුවක් බා ගන්න :no: ඩේලි ලොග් වෙන උන් වගේ නෙවේ නෙ..
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    gmail ඩොට් ට්‍රික් එක ගැන වෙන්න ඇති උබ ඔය කියන්න යන්නෙ..:D ඒ වගේ අවාසිත් තියනව අනිව.. හදන එකා හදන එක නවත්තන්නෙ නෑ බං.. ;) අනික මේකෙ සින්දු download කරන්න එන උන් ගොඩක් උන්ට ඊලග සැරේ එනකොට ගහපු password එක අමතකයි.. උන්ට තව account එකක් හදන්න වෙනව.. තමන්ට තියෙන්නෙත් එක account එකයි ආයෙත් email එකක් හදල ලොග් වෙයල්ලකො ඉතිං සින්දුවක් බා ගන්න :no: ඩේලි ලොග් වෙන උන් වගේ නෙවේ නෙ..
    නැහැ බන් එක නෙමේ..:no:
     
    JavaSE

    Active member
  • Nov 16, 2011
    488
    38
    28
    2007 awith fake ekak hadanne nathuwa mechchara kal uba pol gawada meke.

    GT ta oya option eka eka click ekakin wenas karanna puluwan. mokak hari case ekak nisa wenna athi activation email eka dala nathuwa aththe.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    ඔව්, මේ කතාව හරි, මමත් මේ Testing වැඩකට අලුත් Account එකක් හැදුවා මම ඒත් බලන් හිටියා Activation Mail එකක් එවනකල්, එත් ආවෙ නැ. . .:confused: මම පස්සෙ දවසකත් ආයෙ mail check කලා පැය 24කට පස්සෙ හරි, පෝස්ට් 10කට පස්ස්සෙ හරි එයිද බලන්න, එත් ආවෙ නැ. .
    :eek::eek::eek::eek:
    අර සින්දු Download කරන අයගෙ කතාවත් එක්ක Account හදන්න ලේසි කරන එක හරි,
    ඒත් ඒත් එක්කම Security ප්‍රශ්නයක් එනවා, ඕනිම කෙනෙක්ට පුලුවන් කවුරුහරි වැදගත් කෙනෙක්ගෙ E-mail එකකින් Account හදලා, පස්සෙ මේකෙ තියෙන හැම Thread එකටම subscribe වෙන්න, එත්කොට දවසකට e-mail 100ක්-1000ක් විතර ගිහින් ඒලකිරි Mail එක නිකන්ම Spam වෙන්න ඉඩතියෙනවා,, මේක ලොකු ප්‍රශ්නයක්,:no: නීතිමය ප්‍රශ්න උනත් ඇතු වෙන්න පුලුවන්. Spamming කියන්නෙ පොඩි දෙයක් නෙමෙයි ! :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    email account එක verify කරන්න දැම්මොත් හොදයි තමා.. ඒත් ඉතිං තේරුමක් නෑ හදන එකා හදනව බන් temporary email address තප්පරෙන් හදාගන්න ඕන තරම් site තියනව.. :D අනික මේකට ගොඩක් එවුන් එනව සින්දු download කරගන්න.. ඒ ගොල්ලන්ට download කරගන්න account එකක් හදන්න ඕන.. සමහර උන්ට email එකක් verify කරන්න කිව්වහම විසේසක්‌ඤ සහය පතන්න වෙනව.. :sorry:ඒකත් එක අවාසියක් ඉතින්.. :nerd:
    :yes::yes::sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම ඇක්ටිවේශන් මේල් එකක් යැවුව කියල ෆේක් එකවුන්ට් හදන එක නවත්තන්න බෑ මං හිතන විදියට. මොකද වෙන ඊමේල් එකක් හදල ෆේක් හදන්න පුළුවන් කෙනාට ඔය ඇක්ට්වේශන් ලින්ක් එක ක්ලික් කරල ඇක්ටිවු කරන්න බැරිකමක් නැහැනෙ. ඒ වගේ දේවල් දන්නෙ නැති පිරිසකුත් එළකිරි එක පරිහරණය කරනව. ඒ වගේ අයට අලුතින් රෙජිස්ටර් වෙද්දි ගැටලු මතුවෙන්න පුළුවන් එහෙම දෙයක් තියෙන කොට. ෆේක් හදන්න දන්න කෙනෙක් ඕක දන්නෙ නැතිවෙන්න තියෙන ඉඩ අඩු නිසා හා ඇත්තට ම දන්නෙ නැති අයට වෙන අපහසුව නිසා ඔය වගේ එකක් දාන එකට වඩා වෙනත් සාර්ථක ක්‍රියාමාර්ගයන් තියෙනවනම් ඒවට යන එක තමයි හොඳ දේ.

    සේරම ඇඩ්මින්ලට හෝ සිස්ටම්වලට පාලනය කරන්න බෑ. හැමෝගෙම වගකීමක් තියෙනව තමන් ඒ වගේ දේවල් වල නොයෙදි ඉන්න. අනිත් එක තමයි තව කෙනෙක් ඒ වගේ කරනවනම් ඒ දේවල් ගැන දැනුවත් කරන්නත් අනිත් මෙම්බර් කෙනෙකුට අයිතියක් තියෙනව.

    අනිත් එක ඒ වගේ ෆෙක් හදන අයගෙ කාලය නිකන් අප‍රාදෙ. මොකද ඒ වගේ එකවුන්ට් වැඩි කාලයක් තියෙන්නෙ නෑ. හොඳම දේ ඒ වගේ එකවුන්ට් නොසලකා සිටීම. එයාලට අවධානයක් ගන්න තමයි ඒ වගේ ගොඩක් එකවුන්ට්වල අරමුණ වෙන්නෙ. ඉතින් එළකිරි මෙම්බර්ස්ලා අවධානයක් නොදී හිටියහම ඒ ෆෙක් එකවුන්ට් එකට බලාපොරොත්තු වුණ දේ වෙන්නෙ නෑ.