Elakiri එකේ Thread වලට Images දාන්න විදිහක් ඇත්තේම නැද්ද?

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    Elakiri එකේ Thread වලට Images දාන්න විදිහක් ඇත්තේම නැද්ද?

    මම දැන් නොයෙක් ක්‍රම වලින් උත්සාහ කලා Images දාන්න. ඒත් Images කීපයක් දානකොට මුලින් දාපු Images ඒවා Thread එකේ පෙන්නන්නෑ. ඊට පස්සෙ මම Imgur කියන Site එකේ Account එකක් Open කරලා ඒකට Images ඒවා Upload කරලා ඒවායේ Direct Link දාලා බැලුවා. ඒත් අර විදිහම තමයි.

    මේගැන අහලා Thread දාලාම දැන්නම් ඇතිවෙලා. මේකට විසදුමක් නැද්ද? සමහරු ඔය හොදට Images එක්ක Thread දාන්නේ කොහොමද?
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,450
    36,378
    113
    මැදමහනුවර
    imgur.com/upload
    Then get the url (ending with .jpg)
    Then
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,487
    3,170
    113
    斯里蘭卡
    math me cricket thread eka daddi 10 parak image upload kala 1st time weda karanawa aye thread eka edit karanna giyth pics tika missing mage awulak kiyala man hithuwe :lol:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    'ow bn epa wenawa

    preview karanne nathiwa eka parama dapan aye edit karanna yannath epa ohoma thmai danna puluwan matanam.
     
    • Like
    Reactions: Rummy678

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    weda thamai ban thread ekak dala post eka edit karanna palayanko ethakota therei pics missing kiyala :lol:

    Thread එක edit කරන්නම ඕන්නෑ. Thread එක දාන අතරෙ preview කලාමත් ඔහොම වෙනවා. ඉතින් එතකොට කොහොමද Thread එකේ අඩුපාඩු හදන්නෙ?