ඔව් ඔව්!![]()
මේකට ඇවිත් Reply එකක් දායි බලන් ඉන්න.![]()
මම හිතන්නේ උබ කිව්ව දේ උනාද කොහෙද...


ඔව් ඔව්!![]()
මේකට ඇවිත් Reply එකක් දායි බලන් ඉන්න.![]()



කොහෙන්ද බන මේ කුකුලෝ ටික හොයාගතේ ...........එළකිරි කුකුල්කොටුවෙන්වත් ලාබෙට බිතර ටිකක් දියන්කෝ .........![]()



මැක්සා පින්තූර ටික
තට්ට කුකුලත් එයිද දන්නෑ මේකට
+රෙප්


මාත් එක තම්යි බැලුවෙ
+


Mara kukula
![]()

thaama awe naha
![]()



fatta
rep+
Ado ube parana Profile pic eka daganinkoooo
eka maxxaa

කුකුලගෙ කියල උබෙ ෆොටො 1ක් එහෙම දාන්නෙ එපා හොදෙ..fatta kukulamatah enawa ekek podak idapan photo ekak danakam
![]()

