නැකැත් රාල;16731551 said:පිටු 100 ගහලම වැඩේ ඉවර කොරා නම් ලස්සනයි.
තව පෝස්ට් වැඩි ගානකුත් නෑ නේ 1000ට. 
නැකැත් රාල;16731551 said:පිටු 100 ගහලම වැඩේ ඉවර කොරා නම් ලස්සනයි.
තව පෝස්ට් වැඩි ගානකුත් නෑ නේ 1000ට. 
1984 December 05
2.30 pm
කොල්ලුපිටිය
4 වෙනි පාර කියන්නෙ නැද්ද![]()
නැකැත් රාල;16731800 said:අන්තිම හඳහන. ඉතුරු කරන්න නම් ටිකක් අමාරුයි මෙයාට. නමුත් හරි ක්‍රියා ශීලි කෙනෙක්. හඳහන වර්ගෝත්තම නිසාත් රාහු උච්චව 3 නිසාත් සහෝදරයෝ අතර නිතර මූලික තැන ලැබෙනවා නමුත් ඒකේ බලය ටිකක් සැරට තියන නිසා සහෝදරයෝ අඩු කරන්නත් පුලුවන්.
මේ වනවිට විවාහකනම් ලබන මාසෙන් පස්සෙ දරු පල ගැන සුභ ආරන්චියක් ලැබෙයි. අධ්‍යාපන කටයුත්තකට අත ගැහුවනම් ඒකත් ගොඩක් සාර්ථක වෙයි අවුරුද්දක් ඇතුලත. ලබන මාසෙන් පස්සේ රැකියාවේ උසස් වීමක් බලාපොරොත්තු වෙන්නත් ඉඩ තියනවා. කොහොමත් 10 තියන ගුරු හංස යෝගය නිසා රජයේ හෝ රටේ ප්‍රසිද්ධ ආයතනයක ස්ථීර රැකියාවක් කිරීමටත් එකෙන් ඉහල තානාන්තර වලට පත් වෙන්නත් වාසනාව තියනවා..
විවාහයත් යහපත් එකක්, විශේෂ දෝෂ නෑ. නමුත් 2018-2020 කාලෙදි බිරිඳ අස්නීප වෙයි.
හඳහන නම් ගොඩක් හොඳ එකක්
නැකැත් රාල;16732570 said:එහෙනම් ඔන්න දන්සල අවසන් කරනවා. අපිට හැමෝගෙම හඳහන් බලන්න බැරි වුනා. ඒ ගැන කනගාටුයි. වෙලාව තිබ්බ විදිහටයි කට්ටියට බලලා දුන්නේ. විශේෂයෙන් කියන්න ඕන දේ තමයි මේ පලාපල වල තියන බොහෝ කර්ම වෙනස් කරගන්න පුලුවන් ඒවා. විශේෂයෙන් විවාහ ගැන තියන ඒවා. ඒ වගේම ඔය අනික් ගැටලුත් කලින් දැනගත්තම ඒවට කල්තියා සූදානම් වෙලා ඒව්යින් බේරෙන්නත් බේරෙන්නම බැරි එකක් නම් ඒකේ බලපෑම අඩු කර්ගන්නත් පුලුවන්. හොඳ වෙන ඒවත් එහෙමයි. කාටහරි යමක් ලැබෙන්නට වාසනාවතියනවා කියන්නේ අනෙක් අයට සාපේක්ෂව ඉතා අඩු මහන්සියකින් ඒ දේ ලබන්න පුලුවන් කියන එක. හැබැයි නිකන් හිටියට නම් ලැබෙන්නේ නැත. වැඩියෙන් මහන්සි වුනොත් ඒකට සාපේක්ෂව ඉතා විෂාල වශයෙන් ප්‍රථිපල ලැබෙනවා. ඉතින් ඔය දේ අවබෝධ කරගත්තම පලාපල වලින් හරි ප්‍රයෝජනේ ගන්න පුලුවන්.
ලබන වෙසක් එකටත් අපි මේ වගේම දන්සලකින් හම්බවෙමු. ත්‍රෙඩ් එකට හඳහන් බලන්න වෙලාවල් පෝස්ට් කරපු, ත්‍රෙඩ් එක බම්ප් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි. පිටු 100ක් පුරාවට මේ ත්‍රෙඩ් එක කරගෙන යන්න නම් කිසිම බලාපොරොත්තුවක් තිබ්බේ නෑ ආරම්භයේදී. නමුත් කිසිම අවුලක් නැතුව පිටු 100ක් සම්පූර්න වුනා, ඇත්තම කියනවනම් අපි මේ ත්‍රෙඩ් එක දැම්මේ සිකුරාදා සිකුරුගේ හෝරාවේ.. ඒකත් මේකට හේතුවක් වෙන්න ඇති. අනික් හේතුව තමයි මේ ත්‍රෙඩ් එක පුරාවට අපිත් එක්ක හිටපු අපේ සහෘද්දයෝ. ඉතින් හැමදෙනාටම ආයෙත් බොහොම ස්තූතියි..
![]()
මෝඩයා ග්‍රහයන්ට යටත් වෙයි.. නමුත් නුවනැත්තා ග්‍රහයින්ගෙන් වැඩ ගනියි.

1988 oct 09
08. 12 A.m
Panadura

may vala