Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    thanks machan :D:D:D

    වෙලව: 5.30pm
    උපන් දිනෙ: 01-09-1988
    තැන: මාතලේ

    දැනගන්න ඔනි: විවාහය, අනාගතය

    1984 December 05
    2.30 pm
    කොල්ලුපිටිය


    4 වෙනි පාර කියන්නෙ නැද්ද :no:

    මේ අවසාන දෙන්නා.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ela... :D:D uba sahena hoda porak machan :) pausith ehemai
    mechara dura me wade genapu ekama loku deyak

    මම ඉශන්කයාගේ එක බැලුවේ අන්තිම එක කියලා හිතන් නමුත් උඹලා දෙන්නත් ගොඩ දවසක් බලන් හිටියනේ. ඒකයි අන්තිම දෙක විදිහට ආයෙ බලන්න ගත්තේ. හෙට ත්‍රෙඩ් එක ක්ලෝස් වෙයි. හෙටින් දන්සල ඉවරයි.
     

    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    නැකැත් රාල;16725947 said:
    මේ ලබලා තියන කාලෙනම් බොහොම හොඳයි. එන්ටර්ටේන්මන්ට් සම්බන්ධ බිස්නස් එකකට අත ගැසීමෙන් ලොකු දියුනුවක් ලබන්න පුලුවන්. විවාහයත් ජුන්ඩක් ඉක්මන්න් වෙයි. ගොඩ වෙලාවට ගෑනු දෙන්නෙක් ඉඳියි. ලේසියට වැටෙන්නේ නෑ සස යෝගය තියන නිසා. 2013න් පටන් අරන් තියන්නේ ජීවිතේ ගොඩ යෑම. වාසනා ගුනය තියනවා ඒකට මහන්සිය එකතු කලොත් ආෂ්චර්යයක් සිද්ද වෙයි,(අපේ මහරජාගේ ඇස්චර්යය වගේ නෙමෙයි හොඳේ)

    :nerd::nerd: ganu dennek? :O anyway thanks alot bro. aththata me year ekanam hodai lol patan gaththa gaman promotion ekakuth set una. man inne hotel field eke machan.. thanks alot bro again.:):):)

    PS: sasa yogaya gana poddak kiyanna puluwanda bro?:baffled:
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    thanks machan :D:D:D

    වෙලව: 5.30pm
    උපන් දිනෙ: 01-09-1988
    තැන: මාතලේ

    දැනගන්න ඔනි: විවාහය, අනාගතය

    වෙනදාට වඩා බෝතලේ පැත්තට බර වීමටත් මෝඩ තීරන ගැනීමටත් පෙලඹෙන කාලයකි. අධ්‍යාපනයේ නිරත වේ නම් තරමක් භාධා ඇතිවේ. රැකියාවේද ගැටලු ඇතිවේ, 2017 පෙබරවාරියෙන් පසු මේ ගතිය පහවයයි.. මැදි වියෙන් පසුව දියිනුවට පත් වේ, ප්‍රභූන් යටතේ සේවය කිරීමටත් ව්‍යාපාර කිරීමෙන් දියුනු වීමටත් වාසනාව ඇත.

    ජන්මියා විවාහය වැනි බැඳීම් වලින් ඈත් වන ස්වාභාවයක් ඇත, ඒ නිසා සාර්ථක විවාහයක්විවාහයක් ගැන කථා කිරීම අසීරුය.
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    1989 සැප්තැම්බර් 25
    10.12 (උදේද හවසද මතක නෑ කේන්දරේ ළඟ නැති නිසා. එත් ලග්නේ වෘෂභ)
    කාසල් වීදියේ කාන්තා රෝහල, කොළඹ

    ko ban, man kochchara kalekata kalinda mage wistara damme eth kiwe nane
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නැකැත් රාල;16728967 said:
    වෙනදාට වඩා බෝතලේ පැත්තට බර වීමටත් මෝඩ තීරන ගැනීමටත් පෙලඹෙන කාලයකි. අධ්‍යාපනයේ නිරත වේ නම් තරමක් භාධා ඇතිවේ. රැකියාවේද ගැටලු ඇතිවේ, 2017 පෙබරවාරියෙන් පසු මේ ගතිය පහවයයි.. මැදි වියෙන් පසුව දියිනුවට පත් වේ, ප්‍රභූන් යටතේ සේවය කිරීමටත් ව්‍යාපාර කිරීමෙන් දියුනු වීමටත් වාසනාව ඇත.

    ජන්මියා විවාහය වැනි බැඳීම් වලින් ඈත් වන ස්වාභාවයක් ඇත, ඒ නිසා සාර්ථක විවාහයක්විවාහයක් ගැන කථා කිරීම අසීරුය.
    mala keliayai jooli hathai :(
    mama bonne nam na machan. habai kattiya bonawa dahhama bonna hithenawa
    dan uba meka daapu nisa komath mama bonne na :no:
    wade kiyanna aurudu 3 inna epai
    kello nam set wenna thamai ban. athata aapuwath kate daganna bari una :(
    asarthaka wiwahayak wath nadda :baffled:
    job ekatath kelaweida danna :oo:

    thanks raale. ubata jayen jaya :D:D
     
    Last edited:

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මේ නැකතෝ. උපන් දවස, වෙලාව තියනවනම් පිට රටක ඉපදුනු කෙනෙකුගේ එව්වත් බලුහැකිද? නැත්තම් ලංකාවේ විතරද වලංගු? මට මතකයි කවුරුහරි කිව්වා පිට රටකට ගිහාම ඔය අපල එහෙම වලංගු නැහැයි කියල
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජොනී බට්ට;16730134 said:
    මේ නැකතෝ. උපන් දවස, වෙලාව තියනවනම් පිට රටක ඉපදුනු කෙනෙකුගේ එව්වත් බලුහැකිද? නැත්තම් ලංකාවේ විතරද වලංගු? මට මතකයි කවුරුහරි කිව්වා පිට රටකට ගිහාම ඔය අපල එහෙම වලංගු නැහැයි කියල

    උපන් වෙලවයි දවසයි තැනයි තියෙන්නවනම් මෙ ලොකෙ ඕන තැනක උපන් එකෙක්ගේ බැලුවැහැකි. අපල නැති වෙනවාම කියන්න බෑ අපල අඩු වෙනවා ගොඩ වෙලාවට.. ඒක හරියට සෙනසුරු අපලෙන් බේරෙන්න විශ්නු දෙවියෝ බටකොල කෑවා වගේ දෙයක්..