Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    machan mama thakakin porondam baluwa. ekata anuwa 92% k
    thiyanawa wiwahayata sudusui kiyala thiyanawa.
    eth eka balala ape ammma kiyanawa wadagath ewa godak asubai kiyala.
    nakshathra,mahendra, rajju, ausha, pakshi, graha asubai kiyanawa.
    anikwa okkoma subai. eth wiwahayata sudusui kiyala dala thiyanawa.
    poddak me gana kiyannako. samahara asubha ewa banga wenawalu.
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    machan mama thakakin porondam baluwa. ekata anuwa 92% k
    thiyanawa wiwahayata sudusui kiyala thiyanawa.
    eth eka balala ape ammma kiyanawa wadagath ewa godak asubai kiyala.
    nakshathra,mahendra, rajju, ausha, pakshi, graha asubai kiyanawa.
    anikwa okkoma subai. eth wiwahayata sudusui kiyala dala thiyanawa.
    poddak me gana kiyannako. samahara asubha ewa banga wenawalu.

    ඇත්ත කියපන්.දැන් ප්‍රශ්නේ තියෙන්නේ උඹ කෙල්ලට නිකන් කැමතී අකමැතී තත්වෙකනේද ඉන්නේ?:rofl:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ඇත්ත කියපන්.දැන් ප්‍රශ්නේ තියෙන්නේ උඹ කෙල්ලට නිකන් කැමතී අකමැතී තත්වෙකනේද ඉන්නේ?:rofl:

    ade sirawata mage ehema ekak na ban kellata mama kamathi.
    case ekak damoth danne ape amma thama ithin. amma hoyanne kendaremane :( . mata one meke aththa dana ganna ban. kellata mama issara wagema kamathi. :)
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    my

    1990-08-04
    04.08 pm
    balangoda

    මන් ඔය subject එක ගෑන කෑමත්තක් තියනව.මට පොඩි දෑනුමකුත් තියනව ඔය ගෑන.මට දෑන ගන්න ඔනි මගෙ විවාහය,රෑකියව,ඉදිරි අනාගතෙ ගෑන.ග්‍රහ යොග තියනවනම් එ ගෑනත් කියන්න.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    1993 01 29
    hawasa 4.32 ta
    sri jayawardanapura

    mmmm anagate, marriage eka

    ane manda saho balana balana aya eka eka ewane kiyanne

    අනාගතය යහපත්ය හිඟ පාඩුවක් නැතුව ජීවිතය ගතකරයි. යහපත් නිවසක වාසය කිරීමට ලැබුනත් ඒ නිවසේ අයිතිය ලැබෙන්නේ නැත, බොහෝ දුරට බින්න බසි. විවාහයෙන් දෑවැද්ද ලැබේ, කෙසේ වෙතත් 2020 - 2021 කාලයේ ධන වාසි ලැබෙනු ඇත. ජීවිතයේ මැදි විය ලැබූ පසු යහපත්ය. ස්ත්‍රීයක් යටතේ සේවය කිරීමට ලැබේ. ජලය සම්භන්ධ රැකියාවකින් මැදිවයසේදී දියුනුවට පැමිනේ.

    විවාහ බිරිඳ තරමක් මුදල් ඇති කෙනෙකි. නමුත් ජන්මියාට බහු විවාහ සිදුවීමට ඇති බැවින් විවාහයට පෙර හඳහන් බැලීම වටී. ගෙදරින් ගෙනෙන යෝජනාවක් විය හැක ප්‍රේම සබ්ඳතාවක් වුවත් නිවෙස් වල උපකාරය ඇතුව සිදුවන විවාහයකි.
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    1989 සැප්තැම්බර් 25
    10.12 (උදේද හවසද මතක නෑ කේන්දරේ ළඟ නැති නිසා. එත් ලග්නේ වෘෂභ)
    කාසල් වීදියේ කාන්තා රෝහල, කොළඹ

    bump

    macho puluwan nam mekath balapan
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    1984 December 05
    2.30 pm
    කොල්ලුපිටිය


    4 වෙනි පාර කියන්නෙ නැද්ද :no:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Quote:
    Originally Posted by ishanka25 View Post
    1993.05.27
    6.42a.m
    Galle

    :dull::dull::(:(:(:(:(

    This is the 6th time i am posting :(

    මේ ලබලා තියන කාලෙනම් බොහොම හොඳයි. එන්ටර්ටේන්මන්ට් සම්බන්ධ බිස්නස් එකකට අත ගැසීමෙන් ලොකු දියුනුවක් ලබන්න පුලුවන්. විවාහයත් ජුන්ඩක් ඉක්මන්න් වෙයි. ගොඩ වෙලාවට ගෑනු දෙන්නෙක් ඉඳියි. ලේසියට වැටෙන්නේ නෑ සස යෝගය තියන නිසා. 2013න් පටන් අරන් තියන්නේ ජීවිතේ ගොඩ යෑම. වාසනා ගුනය තියනවා ඒකට මහන්සිය එකතු කලොත් ආෂ්චර්යයක් සිද්ද වෙයි,(අපේ මහරජාගේ ඇස්චර්යය වගේ නෙමෙයි හොඳේ)